Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට
    • ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්
    • දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්
    • රතු මුහුදේ ගමන් කළ ඉන්ධන නෞකාවන්ට යේමනයෙන් ප්‍රහාර
    • ගිනි අවියක් සමඟ කාන්තාවක් පොලිස් භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෙසෙල්ගමු ඔයේ තිබි බිලිදියෙකුගේ මලසිරුරක් ගොඩ ගැනේ

    කෙසෙල්ගමු ඔයේ තිබි බිලිදියෙකුගේ මලසිරුරක් ගොඩ ගැනේ

    2023-03-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බගවන්තලාව කෙසෙල්ගමු ඔයේ තිබි අලුත උපන් හෝ ගබ්සාවක් කරන ලද බිලිදියකගේ මල සිරුරක් සොයාගෙන තිබෙනවා.

    බගවන්තලාව ලොයිනොන් වතුයායේ දමිල මහා විදුහල අසලින් ගලා බසින කෙසෙල්ගමු ඔයේ බිලිදු මලසිරුරක් ඇති බවට එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් විසින් බගවන්තලාව පොලිසිය වෙත කල දැනුම් දිමක් මතයි සිරුර සොයාගෙන ඇත්තේ.

    දරු ප්‍රසුතියෙන් පසු බිලිදියගේ සිරුර කෙසෙල්ගමු ඔයට ගෙනවිත් දැමුවාද නැතහොත් ගබ්සාවකින් පසු බිලිදිය කෙසෙල්ගමු ඔයට ගෙනවිත් දැමුවාද යන්න පිලිබදව බගවන්තලාව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

    ගොඩගත් සිරුර දින තුනකට පමණ ඉහතදි ප්‍රසුත කල හෝ ගබ්සා කල බිලිදියක් බවට සක කෙරෙන අතර පශ්චාත් මරණ පරික්ෂණය සදහා බිලිඳු සිරුර දික් ඔය මුලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

    මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ ඉහළ මහලයක සිට පහළට වැටි තිබු බිලිදු මළ සිරුරක් හමුවී තිබෙනවා.

    අදාල බිලිදු මළ සිරුර, කඩා වැටුණු ජල නලයක් තුළින් වැටි ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

    ඒ අනුව බිලිදා ප්‍රසුත කිරීමෙන් අනතුරුව මෙසේ විසි කරන්නට ඇති බවට සැක මතුව ඇති අතර යාපනය රෝහල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරණු ලබනවා.

    A dead body of a child found in Keselgamu Oya is excavated
    පෙර පුව​තසෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත ආර්ථික අර්බුදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තාවක්

    සබැ​ඳි පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

    දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group