පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
එසැණ පුවත්
අඩු ආදායම්ලාභී ගොවි පවුලකට යල කන්නය සදහා දීමනාවක්
අන්තර්ජාතික සහයෝගිතාවය පිළිබද එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ආධාර යටතේ අඩු ආදායම්ලාභී ගොවි පවුලකට මෙවර යල කන්නය සදහා රුපියල් 30 000 බැගින් දීමනාවක් ලබා දීමට රජය…
විපක්ෂ මන්ත්‍රීවරුන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි
ආණ්ඩුව විසින් අධිකරණයේ ගෞරවය හා පෞරෂය කෙලෙසමින් කටයුතු කරන විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට කැඳවීමට දරණ උත්සාහයට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන්…
ආනයනය කල බිත්තර පිළිබඳ වෙළද ඇමතිගෙන් ප්‍රකාශයක්
ආනයනය කරන ලද බිත්තර බේකරි කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන සදහා ලබා දීමට නිකුත් කිරීම තවත් දින 3 කින් කල්ගත වනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු…
ජල සේවකයින් වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දිවයිනපුරා…
ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වනවා. සෙසු…
පේදුරුතුඩුව ධීවර බෝට්ටු ගිණිතැබීම ගැන විමර්ශනයක්
පේදුරුතුඩුව, නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ නවතා තිබූ ධීවර බෝට්ටු 10ක් ඊයේ අළුයම් කාලයේදී ගිණි තබා තිබෙනවා. ඒ අනුව ලැබුණු පැමිණිල්ලකට අනුව මේ වන විට…
IMF ගැන ආර්ථික විශේලේෂකයින්ගේ මතය
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දී ඇති උපදෙස් තුළින් ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ආර්ථික විශේලේෂකයින් පෙන්වා දෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට…
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය විසින්. කොළඹ මහාධිකරණයේ පුර්වගාමී විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා විසින්…
රාමසාන් උපවාස සමය හෙට සිට – කොළඹ මහ පල්ලියෙන් නිවේදනයක්
රාමසාන් උපවාස සමය හෙට සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. නව අඩ සද ඊයේ දිනයේ දර්ශනය නොවු බවයි කොළඹ මහ පල්ලිය සදහන්…
දුම්කොළ සමාගම් සදහා 75% ක බදු පැනවිය යුතුයි – සජිත් කියයි
දුම්කොළ සමාගම් සදහා සියයට 75ක බදු පැනවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. රජයේ…
දයාසිරි සිය රාජකාරී යළි ආරම්භ කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යළි රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙනවා. පක්ෂ මුලස්ථානයේදී සිය කටයුතු ආරම්භ කරමින් දයාසිරි…
පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ සාකච්ඡාවක් අද
පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ලියාපදිංචි දේශපාලන පක්ෂ ලේකම්වරුන් මෙම සාකච්ඡාවට එක්වන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. එළඹෙන අප්‍රේල් 25 වනදා පළාත්…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
ඒ අනුව අද දෙවන දිනටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුලලේ ණය ලැබීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය ගැන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙනවා. විපක්ෂය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ජනවාරි මස 14 වැනිදා සිට…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
මධ්‍යම මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පාපන්දු තරගයකින් අනතුරුව එහි රැස්ව සිටි පිරිසක් ඉල්ල කරමින් තුවක්කුකරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වනවා. කෙසේවෙතත් පුද්ගලයින් දස දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් එක් අයෙකු…
තුර්කියේ භූකම්පනයක්
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































