විදුලි බල මණ්ඩලයට සුභ පණිවිඩයක්
ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇතිගැසට් නිවේදනයක් මඟින්. 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වන වගන්තියේ තුන්වන උප වගන්තියට…

පාස්කු ප්‍රහාරය සම්බන්ධ දෙදෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ .
පාස්කු දින ප්‍රහාරයේදී කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ,බෝම්බකරු මොහොමඩ මුබාරක් නමැති ත්‍රස්තවාදියාගේ බිරිද වන අයේෂා සිද්ධිකා සහ මොහොමඩ…
රට බංකොලොත් වීමට හේතුව ආර්ථිකය වෙනස් නොවීමයි
යුද්ධයෙන් පසුව ආර්ථිකය වෙනස් නොකිරීම හේතුවෙන් වර්තමානයේදී රට බංකොළොත් භාවයට පත්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේවෙතත් ආයෝජන අවස්ථා වැඩිකර ලබන වසර වනවිට ආර්ථිකය…
බලය බෙදිමකට යොමුවීම අත්‍යවශ්‍යයි – ජනපති කියයි
රට දෙකඩ කිරීමට ආණ්ඩුව උත්සහ ගන්නා බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කරනවා. මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ සියලු ජාතීන් එක්ව…
සිමෙන්ති මිල පහලට
සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කර තිබෙනවා. අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි සිමෙන්ති කොට්ටයක මිල පහල දැමීමට නියමිතයි. ඒ අනුව…
සරසවි සිසුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට
හෝමාගම පිටිපන නගරයේ පැවති විරෝධතාවයක් අතරතුර ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකාර සිසුන් දෙදෙනා ලබන 27වනදා දක්වා…
පොහොට්ටුවට බලය හිමි පදවිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී
පදවිය ප්‍රාදේශීය සභාවේ 2023 අයවැය යෝජනාව වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්වී තිබෙනවා. අයවැය යෝජනාවට විරුද්ධව සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…
ඩෙංගු යලි හිස ඔසවයි
මේ මාසයේ ගතවූ දින කිහිපය තුල ඩෙංගු රෝගීන් 3200 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග එම රෝගීන් වාර්තා…
දින 4කට පසු ආ ගෑස් නිසා හැටන් උණුසුම් වෙයි – Video
ලිට්රෝ ගැස් සමාගම විසින් සිව් දිනකට පසු හැටන් නගරයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට ඊයේ (13) රාත්‍රීයේ සිමිත ගැස් තොග ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා. එම ගැස්…
ගුරුවරයෙකුගේ යතුරුපැදියේ එම පාසලේම සිසුවෙක් ගැටෙයි – VIDEO
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ගුරුවරයෙකු ධාවනය කල යතුරුපැදියකට එම පාසලේම ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ගැටි අනතුරට පත්විමෙන් පාසල් සිසුවා තුවාල ලබා දික්ඔය මුලික…
කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිවු වැනි මහලෙන් පැන රෝගියකු ජීවිතක්ෂයට
කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු එහි සිවු වැනි මහලෙන් බිමට පැන අද අලුයම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ,…
බිත්තර මිලට අදාළ ගැසට් නිවේදනය බලරහිත කෙරේ
බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. එසේම බිත්තර සඳහා වන උපරිම මිලක් අද(14)…
හමුදා මූලස්ථානයෙන් නියෝගයක්
ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත්…
CEB සේවකයෝ බෝනස් එපා කියයි
මහජන උපයෝගීතා කොමිසම නියම කළ පරිදි ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයන් 2022 වසරේ ප්‍රසාද දීමනාව ලබානොගැනීමට එකඟතාවය පළ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.…
ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද
49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ගාල්ල දඩල්ල දිස්ත්‍රික්…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගය අද
ශ්‍රී ලංකා කණඩායම හා සිම්බාබ්වේ කණ්ඩායමේ රග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු…
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද(28) පස්වරුවේ…
ඉරානයේ සිටින ජර්මන් ජාතිකයන්ට දැනුම්දීමක්
ජර්මනිය ඉරානයේ සිටින තම ජාතිකයන්ට පුළුවන් වහාම රට හැර යන ලෙසත්, ඉරානයට සංචාරයෙන් වැළකී සිටින ලෙසත් දන්වා තිබෙනවා. ජර්මානු රජය පවසන්නේ මෙය ඉරානයේදී ජර්මානුවන් පළිගැනීමේ ක්‍රියාවලින් ආරක්ෂා කිරීමට සිදු කරන බවයි. අඳාළ දැනුම් දීම සිදු කර ඇත්තේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, සහ ජර්මනි රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඔස්සේ ඉරානයට සම්බාධක නැවත පැනවීමේ දින 30 ක…
ට්‍රම්ප්ගේ තීරුබදු නීති විරෝධී බව එරට අධිකරණයක් තීන්දු කරයි
යුක්රේනය පිළිබඳ පැවැති සාකච්ඡා ගැන යුරෝපයෙන් ඉන්දියාවට දැනුම්දීමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…