22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ඊයේ පස්වරුවේ අවසන් වුනා. ඉන් අනතුරුව ශේෂ්ඨාධිකරණය පැවසුවේ එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවයි. අදාළ පනත් කෙටුම්පත…

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය දීර්ඝ කෙරේ
ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා . මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ලියාපදිංචිය අවසන් වන…
ගුවන් යානා ප්‍රමාදය ගැන ශ්‍රී ලංකන් ගුවන් සමාගම කණගාටුව පළ කරයි
ශ්‍රී ලංකන් ගුවන්යානයක ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවට පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයින් පිරිසකට එම අවස්ථාව අහිමිවූ බවට වන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකන් ගුවන්…
කොළඹ – හැටන් ෆුල් AC පොලිසියෙන් නතර කරයි
හැටන් සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිතව හැටන් ලංගම බස් නැවතුම්පොලේ ගාල්කර තිබූ බස් රථයක් ධාවනයෙන් ඉවත් කිරීමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කටයුතු…
ජනතාවගේ ආර්ථිකයට හානි වන කිසිදු වැඩපිළිවෙලකට තම පක්ෂය සහය දෙන්නෙ නෑ
විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සුදානමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ වේලාවෙහි වෙනසක්
සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ රාත්‍රී 10 සීමාව වෙනස් කර තිබෙනවා. ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30…
අවිහිංසාවාදයේ මුලදර්ම මත යළි නීතිය හා සාමය ස්ථාපිත කිරීමට හැකිවුණා
අවිහිංසාවාදයේ මුලදර්ම මත රට තුළ යළි නීතිය හා සාමය ස්ථාපිත කිරීමට හැකිවු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ…
වීසා දඩය ඉහළට
නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අය කරන දඩය ඉහළ දමා තිබෙනවා. එම දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250…
පාලන මිලට අඩුවෙන් ඉදිරියේදී සහල් ලබා දීමට කටයුතු කරනවා
පාලන මිලට අඩුවෙන් ඉදිරියේදී සහල් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වන විට තිබු සහල් මිල සහ…
කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත්…
වලස්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
වලස්මුල්ල, යහලමුල්ල ප්‍රදේශයේදී පොලිස් සැරයන් වරයෙකු සිදු කළ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබම සිදු කළ පුද්ගලයාගේ නිවස අසලින්…
පාර්ලිමේන්තු සභාව කල් තැබීමේ විවාදය අද
අද (22) දිනයේත් පෙරවරු 09.30 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්…
මුහුදු හක්බෙල්ලන් සමඟ සැකකරුවන් අත්අඩංගුවට
මුහුදු මාර්ගෙයන් ඉන්දියාවට රැගෙන යාමට සුදානම් කර තිබූ මුහුදු හක්බෙල්ලන් 3600 ක් ගබඩා කර ගෙන සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…
ජනපති විසින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මේ අනුව ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක් එහි කාර්යය සාධන අසාර්ථක…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙම තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 14 වනදා…
චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
චීන දේශසීමාව ආසන්නයේ නායයෑම් සඳහා වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලය සැලසුම් කර තිබෙනවා. ඒ, මාරාන්තික ග්ලැසියර් ගංවතුරකින් පුද්ගලයන් 1000කට වැඩි පිරිසක් මියගොස් සතියකට පසුවයි. චීන දේශසීමාව අසල නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ ටිමුරේ දේශසීමා ජනාවාසයේ මෙම නව උපකරණ සවි කිරීමට නියමිත බව සඳහන්.
පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































