සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඇතැම් සා.පෙල විභාග මධ්‍යස්ථාන වලට අතිරේක ශාලාධිපතිවරුන්
විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගේ නිසි අවසර ලිපියකින් තොරව නුවරඑලිය දිස්ත්‍රික්කයේ අ.පො.ස සා.පෙල විභාගය පැවැත්වෙන ඇතැම් විභාග මධ්‍යස්ථාන වලට අතිරේක ශාලාධිපතිවරුන් පත් කර ඇති බව එම විභාග…
හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන නොමැති විමෙන් රථ වාහන හිමියන් දැඩි අසීරුතාවයක
හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල අද (01) දින අලුයම සිට ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන නොමැති වීම නිසා රථ වාහන හිමියන්…
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නඩේෂන් මහතාගේ 19 වන ගුණ සැමරුම ඊයේ පවත්වයි
ඝාතනය ලක්වු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අයියාතුරෙයි නඩේෂන් මහතාගේ 19 වන ගුණ සැමරුම් වැඩසටහන ඊයේ(31) සවස වවුනියාව මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වුුුණා. වවුනියාව මාධ්‍ය මධ්‍යස්ථාන සභාපති පි.කාර්දීපන් මහතාගේ ප්‍රධානත්වයෙන්…
දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය ඉදිකිරීම සඳහා රැගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණ කැලයට යට වී දිරාපත් වෙයි
දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය ඉදිකිරීම සඳහා රැගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් කැලයට යට වී දිරාපත්වෙමින් පවතී. මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දැමීම හේතුවෙන් මාර්ගයේ ගමන්…
ඉන්දන මිල සංශෝධනයක්
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා පෙට්්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්්‍රල් 92…
භාණ්ඩ කිහිපයක මිල පහතට
ලංකා සතොස ආයතනය මහජනතාවට ලබා දෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල යළිත් පහත දමා තිබෙනවා. ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ පාන් පිටි…
ජනාධිපති අද ජාතිය අමතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා අද රාත්‍රි 8ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘත්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09 තුළ රජය ගත් පියවර…
බෲනෝ දිවාකර අත්අඩංගුවට
බුදුදහමට අපහාද වන ආකාරය ප්‍රකාශ සදහා ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත බෲනෝ දිවාකර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැය අටක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුවයි අපරාධ…
බැර ලෝහ මෙන්ම ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම අද සිට
කරවල, හාල්මැස්සන් සහ පළතුරු ආනයනයේදී බැර ලෝහ මෙන්ම ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම අද සිට අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව තීරණය කර තිබෙනවා. මෙරටට…
රාජ්‍ය පොසොන් උත්සවය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක්
රාජ්‍ය පොසොන් උත්සවය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රුපියල් ලක්ෂ 288ක් රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් ලබා රජය ලබා දී ඇති බවයි…
රජයෙන් ගැසට් නිවේදනයක්
වෘත්තීන් කිහිපයක නියුතු පිරිස් හට අද සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරි,…
කල්ලඩි පාලමෙන් කලපුවට පැන කාන්තාවක් සියදිවි හානි කරගනී
මඩකලපුව කල්ලඩි පාලමේ කාන්තාවක් කලපුවට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. මඩකලපුව පොලිසියට ලද තොරතුරක් මත ප්‍රදේශවාසීන් සමග එක්ව සිදු කළ සොයා බැලීමේදී අදාළ කාන්තාවගේ මෘත…
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් මාර්ගස්ථ සන්නිවේදන කුටි තුළ තිබූ පාරිතෝෂිත කාඩ්පත් සොරකම් කිරීම් කිහිපයකට සම්බන්ධ එම ආයතනයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගෙන් සිදු කළ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































