Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාජ්‍ය පොසොන් උත්සවය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක්

    රාජ්‍ය පොසොන් උත්සවය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක්

    2023-06-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජ්‍ය පොසොන් උත්සවය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    රුපියල් ලක්ෂ 288ක් රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් ලබා රජය ලබා දී ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

    එබැවින් රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් රජයේ දායකත්වයක් නොලැබෙන බවට ඇතැම් පාර්ශව සිදුකරන චෝදනා සාවද්‍ය බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ.

    මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා රැසක් අද සිට ක්‍රියාත්මක වනවා.

    දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ විශේෂ දුම්රිය ගමන් වාර 12ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

    මේ ඒ පිළිබද පැහැදිලි කරන දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එස් ඉදිපොලගේ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/06/IDIPOLAGE-EDIT-.mp3

    මේ අතර මිහින්තලය පුදබිමේ විදුලිබය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධානය යොමු කෙරුණා.

    විදුලිය ලබා දීමේ ආගමික ස්ථානවලට යම් සහනදායි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේදැයි මෙහිදී මාධ්‍යවේදීයෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/06/BANDULA-GUNAWARDHANA-EDIT-.mp3
    පෙර පුව​තරජයෙන් ගැසට් නිවේදනයක්
    ඊළඟ පුව​ත බැර ලෝහ මෙන්ම ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම අද සිට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group