සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹට සේන්දු වෙයි
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (02) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරුණා.…
රටවිරුවන් රකින්න පළාත් මට්ටමින් මාධ්‍ය සංසද පිහිටුවයි
විදේශගත ශ්‍රමික ප්‍රජාවත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අතර තොරතුරු සම්බන්ධීකරණය කිරීමට පළාත් මට්ටමින් මාධ්‍ය සංසද පිහිටුවීමට කටයුතු කරන බව කම්කරු…
ගුරු ස්ථාන මාරු ලිපි ගැන නිවේදනයක්
2021 දෙසැම්බර් 31වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් මෙම මස12 වන දින විට සේවා ස්ථානයට වාර්තා…
ත්‍රිකුණාමලය මොල්ලිපොතානේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ත්‍රිකුණාමලය, මොල්ලිපොතාන ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු දින (01) නීතියේ රැහැනට හසුකර…
පෞද්ගලික බස් රථ සහ ලොරි රථ හදිසි පරික්ෂාවට
හැටන් පොලිස් බල ප්‍රදේශයේ මගි ප්‍රවාහන පෞද්ගලික බස් රථ සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ අද දින නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂකවරයාගේ හදිසි පරික්ෂාවකට ලක්…
ගොවි ගැටළු සම්බන්ධයෙන් ජනපති සමඟ සාකච්ඡා කිරිමට අවස්තාවක් ලබාදෙන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියට පැමිණි නිල සංචාරයේ පැය භාගයක් හෝ බිම් මට්ටමේ ගොවියන්ට සහ ව්‍යාපාරිකයන්ට මුහුණදීමට සිදුවුන ප්‍රශ්න පිලිබදව සාකච්ඡා කිරිමට කෙටි වේලාවක් ලබා…
මිහින්තලා හාමුදුරැවෝ සල්ලි නැහැ කිව්වේ බොරු
පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලා පුද බිම ආලෝකමත් කිරීම සදහා විහාරාධිපති හිමියන් විසින් මුදල් නොමැති බව ප්‍රකාශ කළ ද එය මුසාවක් බව පූජ්‍ය වනවාසි රාහුල හිමියන්…
ආර්ථික මාර්ග සිතියම ක්‍රියාවට නැංවීමේදී සියලු පාර්ශවයන්ගේ අදහස්වලින් එය පෝෂණය කරගත යුතුයි
ආර්ථික මාර්ග සිතියම ක්‍රියාවට නැංවීමේදී සමාජයේ සියලු පාර්ශවයන්ගේ අදහස්වලින් එය පෝෂණය කර ගැනීම ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ අනුව ඉදිරියේදී අදියරයන්…
නීතිවිරෝධී ලෙස රැගෙන යමින් තිබූ රත්‍රං තොගයක් සොයා ගැනේ
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරට සිට ඉන්දියාවට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි 71ක් පමණ වටිනා රත්‍රං තොගයක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබෙනවා. ඒ,…
ඇමතිකම් ඉල්ලා ජනපතිගේ පසුපස යන්නෑ
තමන් කිසි විටෙකත් ඇමතිකම් ඉල්ලා ජනපතිගේ පසුපස නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. යම් කිසි ලෙසකින් ජනාධිපතිවරයා විසින් තමන්ට වගකීමක් පවරන්නේ නම් එය…
කොහුවල හන්දිය හරහා ගමන් කරන රථවාහන සඳහා විකල්ප මාර්ග
සැලසුම් කළ පරිදි කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් නොමැති වීම හේතුවෙන් එම කටයුතු එළඹෙන ජූලි මස 31 වන දා දක්වා දීර්ඝ කිරීමට මාර්ගස්ථ සංවර්ධන අධිකාරිය…
ආනයන සීමා ලිහිල් කිරීමට රජයෙන් තීරණයක්
ආනයනය කරනු ලබන භාණ්ඩ 300 ත් 400 ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා…
ඩෙංගු වාර්තා වීම ඉහල යන දිස්ත්‍රික්කවල මෙහෙයුම් දැඩි කිරීමට පියවර
ඩෙංගු රෝගීන් වාර්තා වීම අඛණ්ඩව ඉහල යමින් ඇති දිස්ත්‍රික්කවල මදුරු මර්දන මෙහෙයුම් දැඩි කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































