Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගොවි ගැටළු සම්බන්ධයෙන් ජනපති සමඟ සාකච්ඡා කිරිමට අවස්තාවක් ලබාදෙන්න

    ගොවි ගැටළු සම්බන්ධයෙන් ජනපති සමඟ සාකච්ඡා කිරිමට අවස්තාවක් ලබාදෙන්න

    - සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා
    2023-06-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියට පැමිණි නිල සංචාරයේ පැය භාගයක් හෝ බිම් මට්ටමේ ගොවියන්ට සහ ව්‍යාපාරිකයන්ට මුහුණදීමට සිදුවුන ප්‍රශ්න පිලිබදව සාකච්ඡා කිරිමට කෙටි වේලාවක් ලබා දෙන ලෙස සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථානය එකමුතුවේ සභාපති අරුණ ශාන්ත මහතා ඉල්ලා සිටියා.

    අරුණ ශාන්ත මේ බව කියා සිටියේ ඊයේ (02) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිණි

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ බිම් මට්ටමේ ගොවියන් සහ සියලු වෙළඳාමේ නියැලී සිටින පුද්ගලයන් වර්තමානය වන විට බොහෝ දුෂ්කරතාවයන් මැද තමන්ගේ ගොවිතැන් කටයුතු හා ව්‍යාපාරික කටයුතු සිදුකරගෙන යෑමට සිදු වි ඇති බවත් පොහොර මිල , බීජ මිල , සහ සේවක පඩි යනාදිය අහස උසට මිල අධික වී තිබෙන කාලයක ගොවි නිෂ්පාදනයන්ට ස්ථාවර මිලක් නොමැති වීමෙන් ගොවියන් හා ව්‍යාපාරිකයන් පීඩාවට පත්වි සිටින බවයි.

    නිසි ක්‍රමවේදයක් ඔස්සේ එළවළු වගා කිරීමට කටයුතු කිරීම  ඇතුළු ගොවි ගැටලු විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරිමට ඇති බවත් ඔහු සඳහන් කළා.

    තවද වත්මන් ජනපති ඕනෑම කෙනෙකුගේ ප්‍රශ්න වලට ඇහුම් කන් දෙන කෙනෙකු නිසා කතා තිරීමට කාලයක් ඉල්ලන බවත්, ජනපති ඔවුන්‌‌ගේ ගැටලු වලට විසඳුම් ලබාදීම පිලිබඳව ලොකු විශ්වාසයක් ති‌බෙන බවත් ඔහු පවසා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/06/VOICE-CUT.mp3
    පෙර පුව​තමිහින්තලා හාමුදුරැවෝ සල්ලි නැහැ කිව්වේ බොරු
    ඊළඟ පුව​ත පෞද්ගලික බස් රථ සහ ලොරි රථ හදිසි පරික්ෂාවට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group