Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

    2023-03-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.111 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රී 12 ට සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්්‍රල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 340 ක් වනු ඇති.

    එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 80 කින් අඩු කරනු ලැබුවා.

    ඒ අනුව එහි මිල දැක්වෙන්නේ රුපියල් 325ක් ලෙසයි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්්‍රල් ලිටරයක මිල 375 ක් ලෙස අඩු කෙරෙනු ඇති අතර සුපර් ඩීසල් ලීටරයක මිල ද අද මධ්‍යම රාත්‍රියේ සිට 465 ක් දක්වා අඩු වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/KANCHANA-EDIT-03.mp3

    එමෙන්ම භූමි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කෙරෙන අතර එහි නව මිල සටහන් වන්නේ 295 ක් ලෙසයි.

    මේ අතර ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව එහි සේවකයින් දින කිහිපයක සිට සත්‍යග්‍රහයක නිරත වුණා.

    එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ පස්වරුවේදී සියලු රාජකාරීවලින් ඉවත් වී කටයුතු කරනු ලැබුවා.

    මේ හේතුවෙන් ඉන්දන බෙදාහැරීමේ කටයුතු අඩාල වූ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණා.

    මේ එම අවස්ථාවේදී අපහසුතාවට ලක් වූ ජනතාව දැක්වූ අදහස්.

    http://vnews.lk/wp-content/uploads/2023/03/JANATHAAWA-EDIT.mp3

    කෙසේ වෙතත් අද දින පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තිය සමිති නායකයින් ඇතු`ඵ 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවූ බවයි.

    එමෙන්ම කිසිදු ඉන්ධන හිගයක් රට තුළ නොපවතින බවත් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද දින ජනතාවට දැනුම් දුන්නා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/KANCHANA-EDIT-02.mp3

    ඉන්ධන බෙදාහැරීම සදහා ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව කටයුතු කළ අතර සේවාවන්ට බාධා කරමින් හැසිරුණු වෘත්තිය සමිති නායකයින් ඇතු`ඵ අනෙකුත් සාමාජිකයින් හට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ද පැමිණීම තහනම් කරමින් නාම ලේඛනයක් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා රටවල් කිහිපයකින් අයදුම්පත්

    ඒ අනුව අදාළ සේවකයන් සදහා කොළොන්නාව නිමාව, මුතුරාජවෙල පර්යන්තය, තොග තෙල් ගබඩාවන් ඇතු`ඵ ආයතන සතු සියලුම පරිශ්‍ර සහ දේපල වහාම ක්‍රියාත්මක වන පරදි තහනම් කලාපයක් බවට පත් කර ඇති බව සදහන්.

    Fuel prices down from midnight tonight Kanchana Wijesekera
    පෙර පුව​තඅල්ලස් නඩුවෙන් සජින් වාස් නිදහස් කරන ලෙස නියෝගයක්
    ඊළඟ පුව​ත හරක් කටාගේ සමීපතමයකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group