සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

කිලෝ 20ක අධිබලැති බෝම්බයක් සොයා ගැනේ
ත්‍රස්ත සංවිධානයක් විසින් වළ දමන ලද කිලෝ විස්සක් පමණ බරැති විශාල බෝම්බයක් සොයා ගැනීමට මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථ…
පුතාට මත්කුඩු ගෙනා මව අත්අඩංගුවට
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු වන තම පුත්‍රයා හට මත්කුඩු ලබා දීම සඳහා රැගෙන පැමිණි මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි…
ග්‍රාම නිලධාරීන්ගේ සේවය ගැන ජනතාවට අප්‍රසාදයක්
මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල්වරයා සිදුකරන ඇතැම් ප්‍රකාශ මගින් ග්‍රාම නිලධාරීන් සේවය පිළිබද ජනතාව තුළ අප්‍රසාදයක් ඇතිවන බවට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය චෝදනා කරනවා. එහි…
පාසල් සිසුන්ගේ විනය ගැන සාකච්ඡාවක්
පාසල් සිසුන්ගේ විනය සම්බන්යෙන් ඇති වී ඇති ගැටළු පිළිබද විදුහල්පතිවරු සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයත්ත මහතා සදහන් කළා. කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා…
හිටපු අමාත්‍ය නවීන් අද වැඩ භාර ගැනීමට නියමිතයි
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා අද සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා. නව ආණ්ඩුකාරවරයා රත්නපුර එෛතිහාසික සුමන සමන් දේවාලය වැඳ පුදා ගැනීමෙන්…
ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිව දිවයිනේ සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ රජයේ ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. රජයේ…
අලි සබ්‍රී ගැන පූර්ණ වාර්තාවක් කතානායක කැඳවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතා සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විශේෂ වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ් නීති විරෝධී අයුරින් රන් සහ ජංගම දුරකථන තොගයක්…
අහසට වෙඩි තැබූ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන පී. ඩී අබේරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. හොරණ ප්‍රදේශයේදී අහසට…
යූරියා පොහොර මිල අඩු කිරිමක්
යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක මිල අද සිට රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මිල අඩු…
කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස පිළිබඳව මහානායක හිමිවරුන් සමඟ ඇමති විදුර සාකච්ඡාවක්
කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස පිළිබඳව අද දිනයේදී මහානායක හිමිවරුන් සමග සාකච්ඡාවක් පවත්වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. මෙම…
කාළගුණයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව…
ඔන්ලයින් ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට
ඔන්ලයින් ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට ආරම්භ කෙරෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
විදේශ රැකියා දෙන බවට වංචා කළ අඹු-සැමි යුවල කොටු
විදේශ රැකියා දෙන බවට පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් අට ලක්ෂ විසි දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළ අඹු-සැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රඹුක්කන පොලිස් ස්ථානයට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































