බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
දෙවුන්දරට දකුණින් වූ මුහුදු කලාපයේදී නාවික හමුදා භාරයට ගැනුණු බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. අදාළ යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට ගෙනැවිත් තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එහිදී සිදු කරන ලද පරීක්ෂාවලදී හෙළිව…

ඖෂධ මිල සංශෝධනයක්
ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම මිල සංශෝධනය මේ මස 26 වැනිදා…
ටෙලිකොම් ආයතනය පිළිබඳව පෙත්සම් 2ක් නිශ්ප්‍රභා කෙරේ
ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබු පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය…
ජනපති ක්‍රියාත්මක කරන්නේ ජනතාව ප්‍රතික්ෂේප කල ප්‍රතිපත්ති
වත්මන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කල ප්‍රතිපත්තීන් බව නිදහස ජනතා සභාව පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සඳහන් කරන්නේ ජනතාව…
රජයේ දේපළ විකුණා ආයෝජනයක් සිදු කරන බවට පැවසීම ජනතාව මුලා කිරීමක්
ආණ්ඩුව විසින් රජයේ දේපළ විකුණා ආයෝජනයක් සිදු කරන බවට පැවසීම ජනතාව මුලා කිරීමක් පමණක් බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. අද…
මැන්ඩරින් දොඩම් සඳහා වගා කළාපයක්
මැන්ඩරින් දොඩම් වගා කිරීම සඳහා වගා කළාපයක් හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. මෙම වගා කළාප මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල ස්ථාපිත කිරීමට…
විශේෂ බස් රථ සේවාවක් අද සිට
ගාලු පාර, හොරණ, කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ග සම්බන්ධ කරමින් විශේෂ බස් රථ සේවාවක් අද සිට ආරම්භ කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව සහ…
පැරණ ශීතකරණ භාවිත කරන අයට පණිවිඩයක්
වසර දහයකට වඩා පැරණි ඇතැම් ශීතකරණ භාවිතයේදී මාසයකට විදුලි ඒකක 100 ක් පමණ වැයවන බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා. එමෙන්ම, පැරණි රූපවාහිනී යන්ත්‍රවලටද වොට් 80…
ලංකා සතොස භාණ්ඩ 3ක මිල පහත දමයි
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව, වටානා කිලෝග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 275 ක්. ඊට අමතරව පාන්පිටි…
පාන් මිලෙහි කිසිඳු සංශෝධනයක් නෑ
පාන් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා පවසන්නේ බලපත්‍රලාභින්ට පමණක් තිරිඟු පිටි…
අනුමත ප්‍රමාණයට වඩා ගාන්ඩිස් දැව කඳන් ප්‍රවාහනය කල ලොරියක් අත්අඩංගුවට
බලපත්‍රයේ අනුමත ප්‍රමාණයට වඩා ගාන්ඩිස් දැව කදන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියදුරු සමග අද (15) දින හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් සැකපිට…
බන්ධනාගාර සේවක පුරප්පාඩු 1,663ක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 7,872 ක් බවයි වාර්තාවන්නේ. එහෙත් දැනට සේවය කරනු ලබන්නේ සේවකයින් 6,209 ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව…
එතනෝල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව එතනෝල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එගොඩ උයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලීටර්1300 කට අධික ප්‍රමාණයක් බැරල් හතක අසුරා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී…
විවිධ බෙදීම් නොකර දූ දරුවන් පොදුවේ දරුවන් සේ සළකා කටයුතු කළ යුතුයි
ජනවාර්ගික, ආගමික වැනි විවිධ බෙදීම් නොකර සියලු දූ දරුවන් එක සේ සළකා කටයුතු කළ යුතු බවත් පාසල් භූමි රජයේ ඉඩම් බැවින් ඒවා පාසල් අතර ගැටුම්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































