ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…

කාළගුණයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු…
ජූලි 04 දක්වා කතරගම සුරාසැල් වැසේ
කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සුරාසැල් ඊයේ දිනයේ සිට ලබන ජූලි 04 වන වැනිදා දක්වා වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ඓතිහාසික රුහුණු…
ඩෙංගු මර්ධනයට රෝහල් සඳහා විශේෂිත මාර්ගෝපදේශක්
ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් දිවයින පුරා රෝහල් සඳහා විශේෂිත මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, රෝහල්, ඩෙංගු…
කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දිනය අදයි
කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දිනය අදයි. ඊයේ රාත්‍රියේ පෙරහැර මංගල්‍ය ආරම්භ වූ අතර එය ලබන මස 4 වැනිදායින් අවසන් වීමට නියමිතයි. මේ අතර යාපනයේ…
ජනතා විමුක්ති පෙරමුණ ජනතාව අතර අසත්‍ය ප්‍රචාර සිදු කරනවා
ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාව අතර අසත්‍ය ප්‍රචාර සිදු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ…
ජනපති පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමුවේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානි සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් හමු වී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. දේශගුණික…
හජ් උත්සවය ලබන 29 වැනිදා
මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා .. අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ කොළඹ මහ පල්ලිය විසිනුයි . ඒ අනුව ජුනි 29…
යුද හමුදා නිලධාරීන් රැගත් වෑන් රථයක් අනතුරට
අද අලුයම රඳාවඩුන්න ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් 5දෙනෙක් තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වු යුද හමුදා නිලධාරීන් රැගත්…
මාරක අනතුරු නිසා මරණ සංඛ්‍යාව ඉහළ ගොසින්
මාරක අනතුරු හේතුවෙන් මෑතකදී මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා . මේ වසරේ ගත වු…
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්
වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කණගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා…
මෙම වසරේ මනුෂ්‍ය ඝාතන 255ක්
වසරේ මේ දක්වා කාලය තුල මනුෂ්‍ය ඝාතන 255 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා. එමෙන්ම මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 34 ක් වාර්තා වී…
සිමෙන්ති සදහා අය කෙරෙන සෙස් බද්ද ඉහළට
සිමෙන්ති සදහා අය කෙරෙන සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසනවා . ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති…
වෙළඳසැල් වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙකු කොටුවෙයි
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් රඹුක්කන නගරයේ වෙළඳසැල් වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විසින් සිදු කරන…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































