මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්
මෙරට කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයන් නගාසිටුවීම සඳහා පෙරමුණ ගන්නා ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඔස්ටේ්‍රලියා- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මගින් සංවිධානය කළ Sri Lankan Entrepreneurs Night 2026 ව්‍යවසායක සමුළුවට එක්වෙමින් ඔහු මෙම ඇරයුම් සිදුකර…

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක්
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ එක් රැඳවියෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ දිනයේදී එම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වුණේ.…
දළදා පෙරහැර ගැටළුවකින් තොරව පැවැත්වීමට කටයුතු සුදානම්
මෙවර ශ්‍රී දළදා පෙරහැර කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. පෙරහැරට අදාළ විදුලි බිල…
පොලිස් අණ නොතකා කුරුණෑගල දෙසට පලා යමින් තිබූ මෝටර් රථයක් පොලිස් භාරයට
මාවතගම නගරයේදී අණ නොතකා කුරුණෑගල දෙසට පලා යමින් තිබූ මෝටර් රථයක් ලුහුබැඳ එහි තිබූ තියුණු ආයුධ ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය වන…
ජනපති දෙදින නිල සංචාරයක් සඳහා අද ඉන්දියාවට
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම නිල…
අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක්
අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වා දෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. කෙටි කාලීන, මාධ්‍ය කාලීන…
රු.මිලියන 11ක් වටිනා කේරල ගංජා තොගයක් යාපනයෙන් සොයාගැනේ
යාපනය මුමුනෙයි ප්‍රදේශයේ ඊයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 11ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 35ක් සොයාගෙන තිබෙනවා. මෙම මෙහයුම නාවික හමුදාව විසින් සිදු…
දේශීය ණය සහ සංවර්ධන අරමුදල අද කෝප් කමිටුව හමුවට
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හේවත් කෝප් කමිටුව අද පාර්ලිමේන්තුවේදී රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද කෝප් කමිටුව හමුවට දේශීය ණය සහ සංවර්ධන අරමුදල…
පාර්ලිමේන්තුව අදත් රැස්වේ
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අනුව අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කිරීම සදහායි කාලය වෙන් කර…
ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කිරීමට තීරණයක්
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වු යුරෝපා කොමිසම තීරණය කර ඇත්තේ අදාළ සහනය…
දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යෙන් ලබා දෙන්න
වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යෙන් ලබා දෙන ලෙස ජාතික ප්‍රතිශක්තිකරණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. වෛද්‍යවරයා පැවසුවේ ජාතික…
රැකියා අහිමිවුවන් යළි රැකියා ගත කිරීමේ වැඩපිළිවෙලක්
රට තුළ මතුවු ආර්ථික අර්බුදය හමුවේ රැකියා අහිමිවුවන් යළි රැකියා ගත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා පැවසුවේ…
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ, මන්නාරම, කොළඹ, ගාල්ල සහ…
ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 2 ක්
ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 2 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති මුළු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
ඕස්ට්‍රේලියාව කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09කින් ජයගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම අද සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සිය…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ලක්ඛිසරයි ප්‍රදේශයේ දේවාලයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. දේවාල භූමියේ විදුලි රැහැනක් කඩා වැටීමත් සමඟ ජනතාව කලබල වී දිව යාම මෙම තෙරපීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. අනතුර හේතුවෙන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්
ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි
පාකිස්තානයේ විදේශ සංචිත අවදානම් මට්ටමක
ඊවා කයිලි අත්අඩංගුවට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































