මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.…

පක්ෂ දේශපාලනය තුලින් රට සංවර්ධනය කිරීමට නොහැක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ විධායක සභාවට තමන් සහභාගී වන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ…
ජනපති සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. නව පොලිස්පතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව එහිදී අවසන් තීරණයක් ගනු…
අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාව හෙට
රෝහල් රැසක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාව හෙට දිනයේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . ඒ සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කර…
දුවගේ පෙම්වතාගේ පිහි පහරින් පියා මරුට
අවිස්සාවේල්ල, බදුවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයාගේ දියණිය ද පහර කෑමට ලක්වී අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුුුවා.…
සේවකයන් මෙන්ම යන්ත්‍රසූත්‍ර මේ වනවිට ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සතු සේවකයන් මෙන්ම යන්ත්‍රසූත්‍ර ද මේ වනවිට උපරිම ධාරිතාවෙන් යුතුව ක්‍රියාත්මක වන බව එම සමාගම පවසනවා. මේ වන විට ගර්භනී සහ…
අක්ෂි ශල්‍යකර්මයකදී මියගිය කාන්තාව ගැන හොයන්න කමිටුවක්
අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසනවා . ඔහු පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්…
හිටපු පොලිස්පතිට මාස 3 ක සේවා දිගුවක්
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යළිත් මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලිස්පතිවරයා පසුගිය…
ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩුකරයි
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩුකර තිබෙනවා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත්තේ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු…
ජනාධිපතිවරණයේදී තමන් ජනතා අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සුදානම්
ජනාධිපතිවරණයේදී තමන් ජනතා ආපෙක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සුදානම් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රට ගොඩ ගැනීමට…
මුතුරාජා හස්තියා අද රාත්‍රියේ යළිත් එරටට
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදී තිබු මුතුරාජා හස්තියා අද රාත්‍රියේ යළිත් එරටට රැගෙන යාමට නියමිතයි . ඒ,විශේෂ ගුවන් යානයකින් . මුතුරාජා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණේ…
වී වගාවට දිලිර රෝගයක්
මඩකලපු දිස්ත්‍රික්කයේ වී වගාවට දිලිර රෝගයක් වැළඳී ඇති බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී ගුණරත්න මහතා පවසනවා . මහනුවර පැවති මාධ්‍ය හමුක දී ඔහු සඳහන් කළේ,…
ලීනීයර් ඇක්සලරේටර් නැමැති විකිරණ ප්‍රතිකාරක යන්ත්‍ර අක්‍රීයයි
මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර කරන ලීනීයර් ඇක්සලරේටර් නැමැති විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රීය ව ඈති බව වාර්තා වනවා. සති දෙකක සිට මෙමෙ අක්‍රීය වී…
ඉන්දීය සංචාරක සමුළුව කොළඹදී.
ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය පසුගිය 06 වනදා කොළඹදී ආරම්භ වුනා. එය 09 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය මෙවර කොළඹදී පැවැත්වෙන්නේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































