දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
මාතර, දෙවුන්දර ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර, දෙවුන්දර ප්‍රදේශයේ පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන්…

උ/පෙළට ගුරුවරුන් බඳවා ගැනීමට තරග විභාගයක්
උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව සදහන්.…
මැනිං වෙළදපොලේ විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට
අධිකරණ නියෝග කඩකරමින් පෑලියගොඩ මැනිං වෙළදපොලේ විරෝධතාවක නිරත වූ පිරිසක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වෙළදපොලේ අද උද්ඝෝෂණයක් පැවැත්වෙන බවට පෙරේදා සදහන් කර තිබුණා. කෙසේ…
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නව උප කුලපතිවරයෙකු
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ජේ්‍යෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා පත් කර තිබෙනවා. වසර 3 ක කාලයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, දිවයින…
බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට
බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය අප්‍රේල් 29 දින…
ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික සමුළුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර…
රහන්වත්ත ප්‍රදේශයේ ලයිම් කාමර පේලියක ගින්නක්
ලිදුල, රහන්වත්ත ප්‍රදේශයේ ලයිම් කාමර පේලියක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ ලිදුල පොලීසිය, ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩ…
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර අවබෝධතා ගිවිසුමක්
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ චීස් නිෂ්පාදනයට සහ ඔලිව් වගා කිරීමට ඇති…
නොමිලේ ලබාදෙන නිල ඇඳුම් කප්පාදු කිරීමට රජය සුදානම්
සියලු පාසල් දරුවන් සඳහා නොමිලේ ලබාදෙන නිල ඇඳුම් කප්පාදු කිරීමට රජය සුදානම් වන බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන්…
ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද දිනයේ අත්හිටුවන බව වාර්තා වනවා. රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ…
මැනිං වෙළෙඳපොළේ උද්ඝෝෂණය වළක්වමින් අධිකරණ නියෝගයක්
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ අද පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණ විසින් එම නියෝගය නිකුත් කලා…
බිත්තර සදහා පනවා ඇති පාලන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට
බිත්තර සදහා පනවා ඇති පාලන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. පාලන මිල ඉවත් කිරීම සදහා කැබිනට් අනුමැතිය…
ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවයි
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම හෙට දිනයේ අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සහ 02 වන වයස අවුරුදු 14 න් පහළ දකුණු ආසියානු කරාතේ කුසලාන තරගාවලිය යන…
කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබෙනව ඒ අනුව, එම…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට ආරම්භ වනවා .…
2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී
පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් ආර්ජන්ටිනාව පරදා ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා…
ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
ඉරානය විසින් බහරේනය, ජෝර්දානය සහ කුවේට් රාජ්‍යය වෙත යළිත් වරක් ප්‍රහාර එල්ල කර තිබෙනවා. දකුණු දිග ඉරානය ඉලක්ක කරමින් අමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඉරානය සදහන් කලේ. මීට අමතරව ප්‍රහාරවලට ලක්වූ නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගිනි ගැනීමකට ලක්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා…
බොරතෙල් මිල යලිත් ඉහළට
ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
ඊවා කයිලි අත්අඩංගුවට
හොලිවුඩ් චිත්‍රපට සහ ටෙලි කතා නැරැඹූ තරුණයින් දෙදෙනෙකුට මරණ දඬුවම
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































