Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

    2026-08-17

    යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්

    2026-08-17

    වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්
    • යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්
    • වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි
    • ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්
    • ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ
    • ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැනිං වෙළෙඳපොළේ උද්ඝෝෂණය වළක්වමින් අධිකරණ නියෝගයක්

    මැනිං වෙළෙඳපොළේ උද්ඝෝෂණය වළක්වමින් අධිකරණ නියෝගයක්

    2023-07-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ අද පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

    කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණ විසින් එම නියෝගය නිකුත් කලා .

    පෑලියගොඩ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබෙනවා.

    පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙළෙඳකුටි භාහිර පුද්ගලයන්ට ලබාදෙන බවට චෝදනා කරමින් එහි පොදු වෙළෙඳ සංගමය අද වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුනා .

    මෙමගින් මහජන පීඩාවක් ඇතිවිය හැකි බව පොලිසිය මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනුකරමින් සඳහන් කර තිබෙනවා.

    ඒ අනුව අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ සභාපති, ලේකම් ඇතුළු සමාජිකයන්ටයි .

    මෙම තහනම් නියෝගය නොතකා උද්ඝෝෂණය කළහොත් ක්‍රියාකිරීමට පොලීසියට හැකියාවක් තිබෙන බව ද එම නියෝගය කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන්.

     

    පෙර පුව​තමධ්‍යම තුර්කියේ ප්‍රභල භූ කම්පනයක්
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

    යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්

    වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

    2026-08-17

    යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්

    2026-08-17

    වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    2026-08-17

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group