ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ඉන් රෝගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. වැඩිම රෝගීන් ප්‍රමාණයක් ජුනි මාසයේදී වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538…

විශේෂ කාරක සභාවක් ඉල්ලා කතානායකට යෝජනාවක්
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා…
විට වර්ග නිසා ළමුන් අතර මුඛ පිළිකා වර්ධනය වන බවට අනාවරණයක්
විවිධ විට වර්ග භාවිත කරන අවුරුදු 20 ට අඩු ළමයින් අතර පූර්ව පිළිකා ලක්ෂණ මතුවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ…
ජනධිපතිවරයාගේ අරමුණ ගැන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කියයි
චීනය සහ ඉන්දියාව මෙන්ම කලාපීය සහ ගෝලීය සබඳතා පුළුල් කර ගැනීම ජනධිපතිවරයාගේ අරමුණ වී ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පවසනවා. නිදහස්…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව…
රාජාංගනය OICට පාට් දැමූ තාඹුගල ඇපමත මුදාහරී
රාජාංගනය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට ලක්ව සිටි ව්‍යාපාරික විරංජිත් තාඹුගල අද(26) දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…
අන්තරේ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පැවැත්වූ විරෝධතාවයකට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හරිනු ලැබුවා. කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ…
අස්වැසුමේ පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක්
අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුනා. අරලියගහ මන්දිරයේ පැවතී මෙම සාකච්ඡාවේදී වැඩිහිටි, ආබාධිත, වකුගඩු යන නිර්ණායකයන්…
වෙළඳපොලේ එළවඵ මිල ගණන් ඉහළට
වෙළඳපොලේ යළිත් එළවඵ මිල ගණන් ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. පෑලියගොඩ මැනිං වෙළඳපොලේ බෝංචි කිලෝවක මිල රුපියල් 300 ත් 350 ත් අතර අගයක…
පොලොන්නරුව මහා රෝහල ඉදිරිපිට විරෝධතාවයක්
රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟයට වහා විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් අද පොළොන්නරුවේ ජනතාව පොලොන්නරුව මහා රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරතවුුුණා. කොමිස් ගසා බාල…
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
වැල්ලවාය – කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ කොස්ලන්ද පොලිස් බලප්‍රදේශයට අයත් හීවල්කදුර ප්‍රදේශයේ දී අද උදෑසන සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අනතුර…
කැනඩා අගමැතිගේ ප්‍රකාශයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරලා
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කැනඩා අග්‍රාමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකාවේ දෙමළ ජන…
ධාවනයෙන් ඉවත් කර තිබු ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට
ධාවනයෙන් ඉවත් ශ්‍රී ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට එක්කර තිබෙනවා. බස් රථ 175 ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීමේ වැඩසටහන…
ඉන්දියාවෙන් ගේන බිත්තර ශීතකරණ තුළ තබා අලෙවි කළ යුතුයි
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ශීතකරණ තුළ පමණක් තබා අලෙවි කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙනවා. එම සංගමයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්.ඩී.රොෂාන් කුමාර මහතා පැවසුවේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත් වී තිබෙනවා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විස්ටර්ලන්ත කණ්ඩායම ගෝල තුනට එකක්…
ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර්…
අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්
වයස අවුරුදු 23න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කඩුලු මතින්…
මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රංශය සහ මොරොක්කෝව අතර…
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයෙකු වූ ෂෙයික් හමාඩ් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස සලකන ඔහු මියයන විට 74 වන වියෙහි පසු වූවා. ඔහුගේ අභාවය වෙනුවෙන් සිව්දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
කටාර්හි ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්
යුද්ධයෙන් යුක්රේන සෙබළුන් දහතුන් දහසක් මියයයි
උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































