අද දවසේ කාලගුණ තත්ත්වය
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද සනිවේදනයේ සඳහන්. උතුරු සහ…

තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලේ
එළැඹෙන මහ කන්නයේ දී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ගොවීන්ට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ…
පොලි අඩු නොකරන බැංකු ගැන ගන්නා තීරණය පිළිබද විමසිල්ලෙන්
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පොළි අනුපාත අඩු කිරීමේ වාසිය ජනතාවට හිමිවන්නේදැයි අවධානයෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට…
රට බංකොලොත් වීම සොයන්න විපක්ෂය විසින් විකල්ප කමිටුවක්
රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව වෙනුවට විපක්ෂය විසින් විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.…
ප්‍රතිජීවක ඖෂධයක් ලබා දුන් දෙදෙනෙකුට අසාත්මිකතාවයක්
මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකුට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් අනතුරුව අසාත්මිකතාවයක් හටගෙන තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කලේ ඒ…
බදුල්ලේ පාසලක ගව ඝාතකාගාරයක්
අද (16) අලුයම බදුල්ල පොලිස් කොට්ඨාස විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සිදු කළ වැටලීමකදී බදුල්ල නගරයේ අරාබි පාසලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් නීතියේ රැහනට…
ඖෂධ ගැන එන චෝදනා සොයා බලන්න කමිටුවක්
ඖෂධ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදුකරන චෝදනා පිළිබද සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. වෛද්‍යවරුන් පස් දෙනෙකෙුගෙන් සමන්විත කමිටුවක් ඒ…
සරම්ප රෝගය වැළඳුණු ළමයින්ගේ ඉහළ යාමක්
මෙරට සරම්ප රෝගය වැළඳුණු ළමයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, එවැනි ළමුන් 20ක් හඳුනාගෙන ඇති බවයි.…
ජනපති සහ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් අතර සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලබන අගහරුවාදා පස්වරු 03ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව පැවැත්වෙනු ඇති.…
හෙරොයින් සමග තරුණියක් අත්අඩංගුවට
හෙරොයින් ග්‍රෑම් 08ක් සමග රත්මලාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇත්තේ ගල්කිස්ස පොලිසිය විසින්.…
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කොස්තාපල් කොටු
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පොලිස් කොස්තාපල්වරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති නිලධාරීන් විසින්…
පළාත් කිහිපයකට අදත් වැසි
දිවයිනේ පළාත් කිහිපයක අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර…
ලියාපදිංචියකින් තොරව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි
දෙහිවල මල්ලවත්ත පාරේ ලියාපදිංචියකින් තොරව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය දේවගැතිවරයෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මධ්‍යස්ථානයේ නේවාසිකව සිටි පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් භාරයට…
මිටර 400 4 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට
ජාතික වාර්තාව අලුත් කරමින් ශ්‍රී ලංකාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මිටර 400 4 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන්…
ICC පිරිමි විස්සයි විස්ස ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(14) දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ ඔස්ටේ්‍රලියා කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 23ක පෙරළිකාර…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කැනඩාව සමත්ව…
2026 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන තරගයේ සියලුම…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඕමාන් කණ්ඩායම සමත් වූවා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු…
නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ නෙදර්ලන්ත…
T20 ලෝක කුසලානයේ අද තරග
ICC පිරිමි විස්සයි විස්ස ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(14)…
ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ ඔස්ටේ්‍රලියා කණ්ඩායම අතර තරගයෙන්…
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා පසුගිය සිසු අරගලයෙන් පසු ඊයේ පැවැත්වුනේ එරට පළමු මහ මැතිවරණයයි. හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නියෝජනය කරන අවාමි ලීගය පක්ෂයට පනවා ඇති තහනම හේතුවෙන් එම පක්ෂයට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නොහැකි වුනා. ඉන්දියාවේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්…
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































