Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බදුල්ලේ පාසලක ගව ඝාතකාගාරයක්

    බදුල්ලේ පාසලක ගව ඝාතකාගාරයක්

    2023-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද (16) අලුයම බදුල්ල පොලිස් කොට්ඨාස විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සිදු කළ වැටලීමකදී බදුල්ල නගරයේ අරාබි පාසලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් නීතියේ රැහනට හසු කරගෙන තිබේ.

    වැටලීමේදී එළදෙණුන් සිව් දෙනෙකුගේ මස් සමඟ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    පොලිසිය අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේදීත් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රිඩාංගනය ඉදිරියේ පිහිටා ඇති මෙම අරාබි පාසලේ තවත් ගවයන් මස්කරමින් සිටි බවත්, එසේ මස් කිරීමට සූදානම් කර තිබූ අවුරුදු 3ක් පමණ වන වහුපැටියෙක් බේරාගැනීමට හැකි වූ බවත් බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පවසා තිබේ.

    කාලයක සිට මෙම ස්ථානයේ ගවයන් ඝාතනය කර, මස් නගරයේ ගවමස් වෙළෙඳසල්වලට සපයා ඇති බව විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

    අත්අඩංගුවට ගත් අවුරැදු 47,49,39,48 යන වයස්වල සැකකරුවන් වැලිමඩ, බෝගහකුඹුර, බණ්ඩාවෙල, හාලිඇල සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචි අය බව සඳහන්.

    මෙම අරාබි පාසලේ අරක්කැමියාද අදාළ සැකකරුවන් අතර වන බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    ආශ්‍රීත පුවත්:  බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි
    අරාබි පාසලේ ගව ඝාතකාගාරයක් බදුල්ල
    පෙර පුව​තඖෂධ ගැන එන චෝදනා සොයා බලන්න කමිටුවක්
    ඊළඟ පුව​ත ප්‍රතිජීවක ඖෂධයක් ලබා දුන් දෙදෙනෙකුට අසාත්මිකතාවයක්

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group