වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙරබවාරි 08 වැනිදා සිට 11 වනදා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…

පළාත් කිහිපයකට අදත් වැසි
දිවයිනේ පළාත් කිහිපයක අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර…
ලියාපදිංචියකින් තොරව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි
දෙහිවල මල්ලවත්ත පාරේ ලියාපදිංචියකින් තොරව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය දේවගැතිවරයෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මධ්‍යස්ථානයේ නේවාසිකව සිටි පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් භාරයට…
මිටර 400 4 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට
ජාතික වාර්තාව අලුත් කරමින් ශ්‍රී ලංකාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මිටර 400 4 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම…
ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී…
රටේ ශක්තිය වූ රාජපක්ෂවරුන් බිද දැමීමේ කුමන්ත්‍රණයක්
රටේ ශක්තිය වූ රාජපක්ෂවරුන් බිද දැමීමේ කුමන්ත්‍රණයක් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා…
වසරේ මේ දක්වා මාරක බස් අනතුරු 137ක්
වසරේ මේ දක්වා කාලය තුල මාරක බස් අනතුරු 137ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා . එමෙන්ම…
අද පැය අට හමාරක ජල කප්පාදුවක්
බියගම ජල පවිත්‍රාගාරයට පැය අට හමාරක කාලයක් අද දිනයේ දී ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා. ඒ සපුගස්කන්ද…
ග්ලෝකල් ෆෙයාර් 2023 වැඩසටහන අදත්
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන ග්ලෝකල් ෆෙයාර් 2023 වැඩසටහන දෙවන දිනටත් අද දිනයේදී පැවැත්වෙනවා . යාපනය මුට්රවේලි ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ කෙරුණු…
ගෙවීම් පැහැර හැරිය බදු වලට සහන කාලයක්
ගෙවීම් පැහැර හැර ඇති බදු සඳහා අදාළ ව්‍යාපාරවලට උපරිම වසර එකහමාරක සහන කාලයක් ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. පසුගිය කාලයේ ඇති වූ…
හෙට පැය අට හමාරක ජල කප්පාදුවක්
හෙට දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය සඳහන් කරනවා. ඒ සපුගස්කන්ද විදුලි බලාගාරයේ…
චමෝදිට දුන් එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවතට
පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සංදීපනී තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. 21 හැවිරිදි චමෝදි සංදීපනී…
හාමුදුරුවරු නැති පන්සල් 84 ක්
දිවයින පුරා පිහිටි විහාරස්ථාන 84ක හිමිවරුන් වැඩ වාසය නොකරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා. ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ දානමාන නොලැබීම, වැඩ වාසයට…
අලුත්ම වෙරළක් අද සිට ඔබේ අයිතියට
කොළඹ වරාය නගර සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණා. මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීමට මෙරට ජනතාවට සහ විදේශීය සංචාරකයින්ට අද…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(08) දිනයේදී ද පැවැත්වෙනවා. D, C…
ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ අමෙරිකාව තරයි. එහිදී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ලකුණු 35ක ජයක් අත්කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 3ක විශිෂ්ඨ ජයක් ලබාගැනීම පාකිස්තාන ක්‍රිකට්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග තුනක් පැවැත්වෙනවා. ඉන් පළමු…
2026 – 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. ඉන්දියාව සහ ශ්‍රී…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(08) දිනයේදී ද පැවැත්වෙනවා. D, C සහ B යන කාණ්ඩ යටතේ පැවැත්වෙන මෙම තරඟ තුනෙන්…
ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ…
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ලකුණු 35ක ජයක් අත්කරගැනීමට…
පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 3ක විශිෂ්ඨ ජයක්…
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































