පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
2025 වර්ෂයේ පැවැත්වෙන පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය මූලික කරගෙන ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ හා රථවාහන සැලැසුම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජුනි මස 10 වැනිදාට යොදී ඇති පොසොන් පුන් පොහොය දිනය මූලික කර ගනිමින් දිවයින පුරා බෞද්ධ බැතිමතුන් විසින් සිදු කරනු ලබන…

යළි ගෑස් පෝලිමේ (PHOTOs)
හැටන් නගරයේ ලිට්‍රෝ ගෘහස්ථ ගැස් හිගයක් දින ගණනාවක් තිස්සේ පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. හැටන් නගරයේ ගැස් අලෙවි නියෝජිතයන්ට සමාගම විසින් මාසයක පමණ කාලයක සිට සිමිත…
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ප්‍රතිඵල ලබාගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
ප්‍රියමාලිගේ පැටළුණු රූපලාවන්‍ය ආයතන හිමිකරු රිමාන්ඩ්
මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර තිළිණි ප්‍රියමාලි සමඟ එක්ව ලක්ෂ 140 ක් වටිනා සුඛෝපභෝගි මෝටර් රථයක් විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට…
එක්ස්ප්‍රස් පර්ල් කපිතාන් ඇතුලු 9කට අධි චෝදනා
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබෙනවා. ඒ,…
ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුව ලබන 9 වනදා
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන මස 9 වනදා එම නඩුව…
ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්
ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වාර්තා වන බව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය ප්‍රකාශ කළා. පැරීසිය පදනම් කරගනිමින් ස්ථාපිත මෙම ජාත්‍යන්තර සංවිධානය නිකුත්…
ජපානය මෙරට ගවේෂණයක
ශ්‍රී ලංකාව තුළ සිදුකළ හැකි නව ආයෝජන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජපානයේ ඉහළ පෙළේ ව්‍යවසායකයින් පිරිසක් පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා. දූත පිරිසට…
දැරියක් රැගෙන පළාගිය පුද්ගලයෙකු සොයා විමර්ශන
අම්පාර දේවාලහිඳ ප්‍රදේශයේ අවුරුදු 13 ක දැරියක් රැගෙන පලාගිය වයස අවුරුදු 47 ක පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය…
තුන්වන මහලින් විසි කළ දරුවෙකු මරුට
ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් පහළට විසි කිරීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ මියගොස් ඇත්තේ වයස අවුරුදු එක…
සමෘද්ධි සහ ක්ෂේත්‍ර නිලධාරීන්ටත් ඡන්දය ඉල්ලීමට අවස්ථාව
සමෘද්ධි සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලබාදීම සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වය සැකසීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ නිලධාරීන්ට…
ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවට එක්සත් රාජධානියෙන් පවුම්
දිස්ත්‍රික්ක 9 ක වෙසෙන දිලිදු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා පවුම් 8,80,000ක් ලබාදීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා. ඒ…
පාසල් සිසුවිය කෙළෙසන අයුරු පටිගත කර මිතුරන්ටත් යවලා
15 හැවිරිදි පාසල් දැරියක් අපහරණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස්ඇප් ඔස්සේ බෙදාහරින ලද බව කියන 20හැවිරිදි තරුණයෙක් මොරවක ප්‍රදේශයේදී ඊයේ(24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජාතික…
යළි විදුලිබිල සංශෝධනයක්
විදුලිබිල යළි සංශෝධනය නොකොට මණ්ඩලය පවත්වාගෙන යා නොහැකි බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. එසේ නොකොට විදුලිය උත්පාදන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක විරාත්…
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි…
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක,…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ…
රුසියා යුක්‍රේන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව අර්බුදයක
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සදහා තවමත් දෙපාර්ශවයෙන් කිසිදු එකරැතාවයකට පැමිණ නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කළේ. යුක්‍රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියා ප්‍රහාර හමුවේ සටන් විරාම හෝ සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර පළක් නොමැති…
ගාසා ආධාර මධ්‍යස්ථානය වසා දැමේ
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාරයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…