සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

යළි විදුලි කප්පාදුව දෙවෙනිදා
ජනවාරි මස දෙවනදා පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. මේ අනුව…
රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක්
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා 2023 වර්ෂයට රුපියල් 4,000 ක…
ජාතික පාසල් නව වසරේ වෙනස් කරයි
ජාතික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පාසල් පවරා ගැනීම නතර කර තිබෙනවා. එමෙන්ම එම පාසල් මින් ඉදිරියට ජාතික පාසල් ලෙස නම් නොකිරීමටද…
වාහන ආනයනය අත්හිටුවීමෙන් විශාල පාඩුවක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් අහිමිවී ඇතැයි වර්තා වනවා. නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට…
විශ්‍රාම ගැන්වීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට බලපෑමක්
මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට යම් බලපෑමක් එල්ල වී ඇති බව එම සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ අද දිනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්…
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව 69 ලක්ෂයේ මහජන පෙත්සමක්
විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව හැටනව ලක්ෂයේ මහජන පෙස්සමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙනවා. විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය සඳහන් කරන්නේ ජනවාරි දෙවෙනිදා පෙරවරුවේ…
අගමැති මෝදිගේ මවගේ අභාවයට ජනපතිගේ ශෝකය
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මවගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය පළකර තිබෙනවා. මෝදි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත සිය සංවේගය පළකරන බවයි…
වාහන අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවතට
ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් ඉවත් කෙරෙනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ…
කොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනය කරයි
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් 2023 ජනවාරී මස 01 වැනි දින සිට…
අදත් 55ට බිත්තර
කොළඹ, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව බිත්තර නිෂ්පාදන සංගම් පවසනවා. මෙම වැඩසටහන…
ණය ගැතියන්ට සහන සලසන්නැයි බැංකු වෙත උපදෙස්
වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවට පත්ව ඇති ණය ගැතියන්ට සහන සලසන්නැයි උපදෙස් දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන්…
බට වංචාවකට බෙලිඅත්ත සභාපති අත්අඩංගුවට
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ව්‍යාපෘතියක් සඳහා රැගෙන ආ GI බට 11ක වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි. වංචා සිද්ධියට…
මෙරට මිලියන 5කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍යයයි
මෙරට මිලියන 5කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පවසනවා. එම සංවිධාන පවසන්නේ, වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
හිමෙන් වැසුණු ලොව වියළිම කාන්තාරය
ලෝකයේ වියළිම ධ්‍රැවීය නොවන කාන්තාරය ලෙස විද්‍යාඥයන් හඳුන්වන ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරය, මේ වනවිට හිමෙන් වැසී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මීට වසර 10කට පෙර ඇටකාමා කාන්තාරය මේ අයුරින් හිමෙන් වැසී ගොස් ඇති අතර මෙලෙස හිම පතනයක් සිදුවීම විපරිත කාලගුණ පෙරළියක් බවයි විද්‍යාඥයන්ගේ අදහස වී තිබෙන්නේ. මෙම ඇටකාමා කාන්තාරය ඇන්දීස් කඳු…
ඉරාන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වැන්නයි බලකරමින් විරෝධතා
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…