රාජ්‍ය උපසම්පදා මහෝත්සවය ඇරඹෙයි
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැත්වුනා. ඒ කළුතර බෝධිය අභියසදීයි. මෙම මහෝත්සවය ජූලි 22 වැනිදා දක්වා කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙනවා. ඒ සඳහා සාමණේර හිමිවරු 400කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි. වසර…

පස්යාල – ගිරිඋල්ල මාර්ගය යළි විවෘත කරයි
විල්වත්ත දුම්රිය මාර්ගයේ සිදු වූ රිය අනතුර හේතුවෙන් ගමනාගමනය ඇණහිට තිබූ පස්යාල – ගිරිඋල්ල මාර්ගය මේ වන විට විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත් දුම්රිය මාර්ගයේ…
ජනපති අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙය සාක්ෂාත් කර ගැනීම…
මෙම වසරෙහි පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම ඉහළ යයි
2023 වසරේ පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව රාජ්‍ය ආදායම 2022 වසරේ වාර්තා වූ රුපියල්…
19 හැවිරිදි පෙම්වතියගේ 54 හැවිරිදි පෙම්වතාට පහරදි ඝාතනය කළ සැකකරුවන් 6ක් අත්අඩංගුවට
යාපනයලචුන්නාකම් ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදි 54 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ වරදට පුද්ගලයින් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරුවන් ඊයේ(08) යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ…
වසර පහක ප්‍රේම සම්බන්ධයක් යකඩ යකාගෙන් නිම වෙයි
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 20 භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටි තරුණියක් අද දින උදැසන ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසුවා. මෙසේ…
විදේශීය දුම්වැටි තොගයක් අත්අඩංගුවට
මීගමුව , පෙරියමුල්ල සුපිරි ආපනශාලාවක අලෙවිය සදහා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් සහ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන…
දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නංවනවා
දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සදහා තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත් ඔහු…
විශේෂඥ කමිටු වාර්තාව රඹුක්වැල්ල නිල වශයෙන් භාර ගනී
වෛද්‍ය ප්‍රතිකාර වලින් පසු රෝගීන් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් වන විශේෂඥ කමිටු වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නිල වශයෙන් භාර දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා…
කන්ටේනර් රථයක් හා දුම්රියක් එකිනෙක ගැටෙයි
මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා . එම තත්වය හේතුවෙන් මගී ජනතාවට…
දුම්රිය හරස් මාර්ගයක අලුත්වැඩියාවක්
පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර මානික්කම් පට්ටිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ලබන හෙට සිට 13 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අලුත්වැඩියා…
අදත් පාර්ලිමේන්තුව රැස්වේ
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය…
කෝප්, කෝපා කමිටු අදත් රැස්වෙයි
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද දිනයෙත් රැස්වීමට නියමිතන තිබෙනවා. ඒ අනුව කෝප් කමිටුව අද…
පොලිස් හදිසි ඇමතුම් අංකයට සාවද්‍ය තොරතුරු සපයන්නන්ට වැඩ වරදී
පැය 24 පුරා ක්‍රියාත්මකවන 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තවත් තරගයක් ඉතිරිය තිබියදීම තරගාවලියේ ජය වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. ඒ ඊයේ පැවති සිව්වන…
චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු…
කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට්…
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 2026 ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කබඩි…
කමේනිගේ දේහය මිහිදන් කෙරේ
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ඉරානයේ ශියා මුස්ලිම්වරුන්ගේ පූජනීයම ස්ථානයක් වන මෂ්හද් නගරයේ පිහිටි ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉරානය සහ අසල්වැසි ඉරාකයේ නගර කිහිපයක දින හයක් පුරා පැවැති මහජන ශෝක උත්සවයන්ගෙන් අනතුරුව අවසන් ආගමික කටයුතුවලින් පසුව මෙම මිහිදන් කිරීම සිදු කළ බවයි. අවමංගල්‍යය උත්සවය පැවැත්වෙන…
චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්
කංසා විකිණීමට බලපත්‍ර නිකුත් කරයි
ඉරානයේ රංගන ශිල්පිනියක් අත්අඩංගුවට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































