කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී
මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබා දීමට ගිය සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දහවල් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බේස්ලයින් පාර මැගසින් බන්ධනාගාරයේ පැති බැම්ම අසල සිදුකළ වැටලීමකදීයි. ඔවුන් විසින් එම ස්ථානයේදී බන්ධනාගාරයට පාර්සල් 02ක් විසි කිරීමට උත්සාහ කර තිබෙනවා. එහිදී සැකකරුවන්…

අනුර කුමාර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවේ
එළඹෙන ජනාධිපතිවරණය සදහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා…
ප්‍රතිජීවක ඖෂධයක් දීමෙන් පසු පුද්ගලයෙකු මියයයි
ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා . මේ සම්බන්ධ පරීක්ෂණයක් අද දිනයේදී පැවැත්වීමට නියමිත බවයි…
පිරමීඩ ජාවාරම් වල යෙදුනු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
පිරමීඩ ජාවාරම් වල යෙදුනු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලීසිය සමත්ව තිබෙනවා . ඔවුන් අතර චීන ජාතිකයන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ .…
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට සිට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට දිනයේ සිට ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. සුබ සාදක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජි. විජේරත්න මහතා සිය ධුරයෙන් ඉලා…
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම සඳුදා
අස්වැසුමක් ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සදුදා (28) ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා . මේ අනුව සියළු ගැටළු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට දීමනා පළමු…
ගැබිනි මව්වරුන්ට දෙන පෝෂණ මල්ල ඉදිරියේදී තෝරාගත් මව්වරුන්ට
ගැබිනි මව්වරුන් සඳහා රජය නොමිලේ දෙන පෝෂණ මල්ල ඉදිරියේදී තෝරාගත් මව්වරුන්ට පමණක් නිකුත් කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.…
උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට දැඩි උණුසුම් කාලගුණයක්
උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ දී මිනිස් සිරුරට දැනෙන දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව…
ඇසළ පෙරහැර නිමිත්තෙන් අද සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්
මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අද සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේ, අද සිට පෙරහැර…
කොඇමොක්සික්ලෙව් ප්‍රතිජීවක ඖෂධයේ කාණ්ඩ තුනක් ඉවතට
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කොඇමොක්සික්ලෙව් ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙසයි වෛද්‍ය…
දෙවන නිදහස් සටනට කාලය පැමිණ ඇත
දෙවන නිදහස් සටනට කාලය පැමිණ ඇති බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසනවා . උන්වහන්සේ මේ බව සදහන් කලේ කොළොඹ පවතී මාධ්‍ය හමුවකදී
මී උන පැතිරයාමේ අවදානමක්
පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ මී උන පැතිරයාමේ අවදානමක් මතුව තිබෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කළේ ජලය ඉතා සුළු වශයෙන් පවතින ස්ථානවලින් ස්නානය කිරීමෙන්…
කුඩා දැරියක් ජල ටැංකියකට වැටිමෙන් ජීවිතක්ෂයට
නෙළුම්කුලම, භාරතීපුරම් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ජල ටැංකියකට වැටිමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ එම දැරිය තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී…
මෙරට සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වයි
ශ්‍රී ලංකාව සඳහා වන සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වීම බලශක්ති අමාත්‍යංශයේදී සිදුකෙරුණා. වසර 2030 වන විට සමස්ත විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වා තිබෙනවා. ඒ අනුව එහි සමාරම්භක සභාපතිවරයා ලෙස ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පත් කරගෙන තිබෙනවා. ක්‍රිකට් ආරංචිමාර්ග…
LPL අවසන් සටන අද
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා…
ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙරට සිදු කරන තරගාවලි සංචාරයට අදාළ තෙදින පුහුණු…
වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
2025 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලැව්ගිනි හේතුවෙන් එම ප්‍රාන්තයේ පුද්ගලයින් 20,000ක පමණ පිරිසක් පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කර ඇති බවයි. අක්කර 23,500ක පමණ භූමි ප්‍රදේශයක් ලැව්ගිනි හේතුවෙන් මේ වන විටත් විනාශ වී තිබෙනවා.
මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
මගී ගුවන් යානයක් අනතුරට
ඉන්දියාවේ තිරිඟු වගාවෙන් වාර්තාගත අස්වැන්නක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































