පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
එසැණ පුවත්
බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
පරන්තන්-මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමොටෙයි ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(12) සවස් කාලයේ පරන්තන් දෙස සිට මුලතිව් දෙසට…
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගී සත්කාර සේවාවන් පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩල සමග සාකච්ඡාවක්
මෙරට ප්‍රමුඛතම තෘතීයික සත්කාර සේවා සපයන සහ විවිධ ක්ෂේත්රවල ප්රමුඛ විශේෂඥයින් උසස් තත්ත්වයේ රෝගී සත්කාර සේවා ලබාදෙනු ලබන රෝහලක් වන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වත්මන් ප්‍රතිකාර…
වලපනේට වෙවච්චි ආපදා බලන්න ආණ්ඩුකාරවරයා යයි
නුවරඑළිය දිස්ත්‍රික්කයට පසුගිය දිනවලදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වලපනේ ප්‍රදේශයේ ඇති වූ ආපදාවන් පිළිබඳ සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා එම…
ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් රියදුරු සහ එක් මගියෙකු තුවාල ලබා ඊයේ දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසනවා. නෝර්වුඩ්, නිව්වැලිවත්ත…
ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
2026 වර්ෂය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය ලබාදීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි මහතා…
දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය…
‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක “REBUILDING SRI LANKA” ශ්‍රී ලංකා ජාතික වැඩ පිළිවෙලෙහි සමාරම්භක උළෙල හෙට පැවැත්වෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…
කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
විවිධ වැඩසටහන් යටතේ සංවර්ධන ව්‍යාපෘති රටපුරා ක්‍රියාත්මක කෙරෙනවා. ආපදාවලින් විනාශ වූ නිවාස ඇතුළු යටිතල පහසුකම් මෙන්ම පුනරුදයට මඟ වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන කටයුතු ද ඒ…
බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්
දිවයිනේ බන්ධනාගාර 10ක රැඳවියන් තම ආහාරවේලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. නව…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ අදාල නිවේදනය අද (12) රාත්‍රී 11.00 දක්වා වලංගු වන…
චීන විදේශ ඇමති සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක්
චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා, අද පෙරවරුවේ මෙම හමුව සිදුව ඇති අතර ද්වීපාර්ශ්වික…
තිළිණි ප්‍රියමාලිට වරෙන්තු
ව්‍යාපාරිකා තිළිණ ප්‍රියමාලිට වරෙන්තු නිකුත් කිරීමට හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කර තිබෙනවා. ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන නඩුවකට අද(12) දිනයේ පෙනී…
සම්භාහනය මූවාවෙන් කරපු කැත වැඩක් එළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා තිබෙනවා. ඊයේ(11) රාත්‍රී කාලයේ ගල්කිස්ස ප්‍රදේශයේදී සිදු කරන ලද මෙම වැටලීමේදී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ලෝක අවිවාහක රූ රැජින – 2023 ( Miss Queen of the World )ලෙස කිරුළ පැලදි , ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි (…
ඝානා රාජ්‍යයේ පැවති 04 වන යොවුන් සංචාරක රූ රැජින ( Miss Teen Tourism ) තරගාවලියට සහභාගී වී , එහිදී …
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් රචිත ‘කරඬු ඇත්තු’ නවකතාව ඉතාලියේ රෝම නගරයේ ට්‍රිසියානෝ සිනමා ශාලාවේ දී…
ශලනිගෙ විවාහයේ දෙවනි මනමාලියෝ 8 දෙනා. මේ අතරට ශලනිගේ හොදම යාලුවො වගේම ජනප්‍රියම නිළියොත් ඇතුළත්. අනුරාදා, රොශෙල් , සචින්තනී වගේම…
ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහය අදයි. ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද යැයි එළිදැක්වුයේ නැති නමුත් ඔහු රංගනයට සම්බන්ද කෙනෙක්…
අඹ ගෙඩියක් රුපියල් අසූ පන්දහසක මුදලකට වෙන්දේසිවීමේ පුවතක් වවුනියාවෙන් වාර්තා වනවා. ඒ වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේදීයි.…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
තුර්කියේ භූකම්පනයක්
බටහිර තුර්කියේ බලකේසිර් පළාත කේන්ද්‍ර කරගනිමින් අද අලුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් බවටයි සදහන් වන්නේ. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
ලෝවැසි සියලු කිතුනු බැතිමතුන් නත්තල හරසරින් පිළිගනී
පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
වාහන ආනයනය අත්හිටුවීමෙන් විශාල පාඩුවක්
අදත් 55ට බිත්තර
ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට තල් රා යවයි
දේශීය ටින් මාළු කර්මාන්තශාලා 06කට කිසිදු ප්‍රමිති සහතිකයක් නැහැ
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
























































