ජනපති පත් වෙලා වසරයි – රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ
ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා බලයට පත්ව වසරකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් 40,000ක් පමණ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නොමැතිව මහ පාරේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසනවා. මැතිවරණ සමයේ මේ අයගේ රැකියා ගැටලුට විසඳුමක් ලෙස පොහොසක් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති…

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඇරඹේ
පසුගිය මැයි මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. මේ අතර, පසුගිය පෙබරවාරි මස…
කෙහෙලියගේ නඩුවේ අත්සන් දහසක් රජයේ රස පරීක්ෂකට
රුපියල් මිලියන 98කට ආසන්න මුදලක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අල්ලස්…
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ලබන 10 වනදා පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට නතර කෙරෙනවා. මධ්‍යස්ථාන 2787 කදී ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙනවා. තුන්ලක්ෂ හත්දහස් නවසිය…
කෝපා සභාපති ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළා.…
ජපාන ආයෝජකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි
ජපාන ආයෝජකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා මහතා පවසනවා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ජපාන…
මහනුවර තුන්වැනි රන්දෝලි පෙරහැර අද
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වැනි රන්දෝලි පෙරහැර අද දින රාත්‍රි 7.06ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිසාවෙන් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතයි පෙරහැර…
ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකරට විශ්වාසභංගයක්
ආරක්ෂක නියෝජ්‍ය ඇමැති, විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අවධානය යොමු කර තිබෙනවා විපක්ෂ නායක…
සී.අයි. ලින්ටන්ට විශේෂ ආරක්ෂාවක්
විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට ජීවිත…
වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය පවසනවා. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු…
කාසල්රි සහ මාඋස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවන්…
වසරේ ගතවූ කාලය තුළ ලක්ෂයකට අධික වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි කෙරේ
වසරේ ගතවූ කාලය තුළ වාහන එක් ලක්ෂ තිස් තුන්දහස් 678 ක් ලියාපදිංචි කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ…
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. කොමිසම මගින් සිදු කරන විමර්ශනයකට අදාළවයි ඒ…
ඕස්ට්‍රේලියාවේ ලොක්කෙක් හෙට ලංකාවට
ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් හෙට (06) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කලේ,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
කහටගස්දිගිලිය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මුදල් සහ බැංකු කාඩ්පත් , රියදුරු බලපත්‍ර, ජාතික හැදුනුම්පත් තිබූ බෑගයක් කහටගස්දිගිලිය පොලීස් ස්ථානයේ රාත්‍රී මුර…
මෙටා සමාගම විසින් හඳුන්වා දුන් ත්‍රෙඩ්ස් නමැති ජංගම දුරකථන යෙදවුම සඳහා පළමු දිනයේදී කෝටි 03 කට ආසන්න පරිශීලකයන් පිරිසක් සම්බන්ධ…
ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ ට්විටර් ගිණුමට සමාන ත්‍රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු…
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් මෙරටදී පැවැත්වීමට තීරණය කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ සදහා…
බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් නීතිඥ කවින් ජයසේකර…
මෙටා සමාගම (Meta) විසින් “Parental Controls” නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook Messenger…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 04 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වී තිබෙනවා.…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු සංශෝධනය කරයි
ඇමරිකාව ක්‍රියාවට නංවන ආනයනික තීරුබදු පිළිබඳ නිවේදනයක් චීන රාජ්‍ය මණ්‍ඩලයේ තීරුබදු කොමිසම නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනයට අනුව, 2025 වසරේ අගෝස්තු 12 වන දින සිට, ඇමරිකාව මත 24% ක අතිරේක තීරුබදු අනුපාතය දින 90 ක් සඳහා අත්හිටුවනු ලබන අතර, ඇමරිකාව මත 10%ක අතිරේක තීරුබදු අනුපාතය එලෙසම පවත්වා ගෙන යාමට තීරණය කර තිබෙනවා. චීන-ඇමරිකානු ආර්ථික…
රුසියාව සතු කර ගත් ප්‍රදේශ නැවත ලබා ගැනීමට ජනපති ට්‍රම්ප්ගෙන් යුක්රේනයට සහය
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා හි සිටි මාධ්‍යවේදීන් පස් දෙනෙකු මියයයි
පාකිස්ථානයේ භූ කම්පනයක්
ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදූවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය -තියටර් සෙවන් වෙළඳ පොළ
අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවන් 8ක් අත්අඩංගුවට
ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්
ජපානය මෙරට ගවේෂණයක
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…