තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් ජනාධිපති සමග සාකච්ඡා
දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගන්නා බවයි ජනපතිවරයා සදහන් කළේ. ජනාධිපතිවරයා මේ බවපැවසුවේ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි. ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල…

මෙරටට ලැබී ඇති මඩපොහොර කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දීම හෙට
ශ්‍රී ලංකාවට ලැබී ඇති මඩපොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර මෙට්‍රික් ටොන් 36,000ක ප්‍රමාණය කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දීම හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි. උතුරු…
උඩරට මැණිකේ නතර කිරීමට ගිය පුද්ගලයෙක් රෝහලේ නතර වෙයි
ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. දුම්රිය ස්ථානයේ සේවය කරන සේවකයින්…
නව කැබිනට් මණ්ඩලය පත් කිරීම කල් යයි
නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා. මුදල් ප්‍රශ්නය හේතුවෙන් නව ඇමැතිවරුන් පත් කිරීම…
දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු ජා ඇලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු සන්තකයේ තිබී විදේශීය…
බිත්තර තොගය රැගත් නෞකාව හෙට දිවයිනට
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට දිවයිනට ලඟා වීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. බිත්තර මිලියන…
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
2023 පළමු පාසල් වාරයේ 01 වන අදියර යටතේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ වසරේ පළමු පාසල් වාරයේ…
නව කැබිනට් මණ්ඩලය තුල අමාත්‍යධුර ලබා දුන්නද , ඒවා භාර ගන්න අපි සුදානම් නැහැ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියයි
නව කැබිනට් මණ්ඩලය තුල අමාත්‍යධුර ලබා දුන්නද ඒවා භාර ගැනීම සඳහා තමන් සුදානම් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂයේ උප සභාපති ශාන්…
මුද්‍රණාලයාධිපතිනියගෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක්
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ මුදල් තවමත් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය,මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා. දැනට මුද්‍රණය කර ඇති ඡන්ද…
IMF විධායක සභාව ලබන 20 වනදා රැස්වෙයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල පිළිබඳව ඇති කරගත් එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව ලබන 20 වනදා රාත්‍රීයේ රැස්වන බව…
අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ජාතිය ගොඩනැගීම වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන් එක්විය යුතු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ග්‍රාමීය ආර්ථික පුනර්ජීව වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ…
ලිස්ටීරියා ව්‍යාප්තිය සමබන්ධයෙන් විමර්ශනයක්
ලිස්ටීරියා රෝගය වාර්තා වූ ප්‍රදේශ ආශ්‍රිතව වසංගතවේද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා . විමර්ශන කණ්ඩායම් අදාල ප්‍රදේශවලට යොමු කෙරෙන බවයි…
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයෙක් මියගොස් 5 ක් රෝහල් ගත කරයි
අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේදී දී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයෙක් මියගොස් තවත් 5දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා. බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් මෙම සිද්දිය…
කිඹුල් සුද්දා ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට
කිඹුල් සුද්දා නැමැත්තා ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මීටියාගොඩ ගෝනපීනුවල ප්‍රදේශයේ වැටලීමක් සිදුකළා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ඉන්දියාවට ලකුණු 128ක ඉලක්කයක්
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක්…
ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු…
විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වෙනි තැනට
ඊයේ පැවති ආසියානු කුසලාන තරගයේදී බංග්ලාදේශය පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ICC…
බංගලියන්ට එරෙහිව සිංහයන්ට සුපිරි ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව…
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව තිබෙනවා. ඒ නිව්යෝක් නුවරදීයි. එහිදී එක්සත් ජනපද ජනාදිපතිවරයා සදහන් කර ඇත්තේ ඊශ්‍රායලය කටාර් වෙත ප්‍රහාර සිදු කිරීමට කටයුතු කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින බවයි. මෙම සාකච්ඡාවේදී කටාර් රාජ්‍ය සහ එක්සත් ජනපදය අතර ආරක්ශක විධි විධාන සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස…
රුසියාවේ භූ කම්පනයක්
කොංගෝවේ බෝට්ටු අනතුරකින් 86 ක් මරු තුරුලට.
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…