කොළඹ හා ඒ ආශ්රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය,…

මැදවච්චියේ සූදු පොලක් වටලයි-නව දෙනෙකු අත් අඩංගුවට
මැදවච්චිය ප්‍රදේශයේ හිටපු රාජ්‍ය සේවිකාවක් තම නිවසේ මහා පරිමාණ ලෙස සූදු පොලක් පවත්වාගෙන යමින් සිටියදී සැකකරුවන් නව දෙනෙකු මැදවච්චිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.…
වියළි කාලගුණයෙන් ජල සැපයුමට බාධා
අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන මෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා . විශේෂ නිවේදනයක් නිකුත්…
දැරියක් අපයෝජනය කළ 52 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන් 6 ක් අත්අඩංගුවට
යාපනය,කල්වියන්කාඩු,ජිපිඑස් ක්‍රීඩාංගනය අසළ 13 වැනිදා රාත්‍රියේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කොට තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට ඊයේ(14) අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය පවසනවා. පොලිසිය…
මුදල් ඔට්ටුවට රේස් පැද්ද තරුණයන් අත්අඩංගුවට
මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් නව දෙනෙකු අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ඉදිබැද්ද සහ ඒ අවට ප්‍රදේශවල…
මධ්‍යම පේෂ කර්ම කර්මාන්තයේ නියැලෙන්නන් 365 ට නොමිලේ ඇස් කණ්නාඩි
මධ්‍යම පේෂ කර්ම කර්මාන්තයේ නියැලෙන්නන් 365 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි බෙදා දීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලීය…
ඇසළ පෙරහැරේ විදුලි ආලෝකය ගැන තීරණයක්
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය ලබාදීම වෙනුවෙන් වැයවන සම්පූර්ණ මුදල රජයෙන් දැරීමට තීරණය කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා.…
ගුරු හිඟයට විසදුම් ඉල්ලා සිසුන් සහ දෙමව්පියන් විරෝධතාවයක්
අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ගම්මිරිස් ගස් වැව විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. ඒ ගුරු හිඟයට…
වියලි කාළගුණයෙන් දිස්ත්‍රික්ක 13 කට බලපෑම්
දිවයිනට බලපා ඇති වියලි කාළගුණයෙන් තවදුරටත් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් එල්ල වී තිබෙනවා. එමගින් පවුල් පනස් එක් දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා…
නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළ ව්‍යාපෘති 11 ක් නවතා දමයි
නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළ ව්‍යාපෘති 11 ක් රජයේ ආයතන අතර පවතින ගැටලු හේතුවෙන් නවතා දමා ඇතැයි අනාවරණය වී තිබෙනවා . ඒ, පරිසර, ස්වභාවික සම්පත්…
බැංකු පොලී අනුපාත තනි ඉලක්කමක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරයි
මෙම වසර අවසානය වන විට බැංකු පොලී අනුපාත තනි ඉලක්කමක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සදහා දැඩි ක්‍රියාමාර්ග
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ප්‍රදේශ රැසක නීතිය සහ සාමය පවත්වාගෙන යාමට බාධා එල්ල කර ඇති බවට බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…
විදුලි සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්
කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේ,…
සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට අවධානය
දිවයිනේ පවතින සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු සදහන් කළේ ආයතන…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
කාන්තා 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට එංගලන්ත කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා. ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු…
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද පැවැති තීරණාත්මක…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
පාකිස්තානයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අධිවේගී මාර්ගයක ගමන් කළ මෙම බස් රථය පාෂාණමය මිටියාවතකට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
ජීවන වියදම ඉහළ යාමට එරෙහි විරෝධතාවක්
උමං මාර්ගයක් තුළ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 ක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































