මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
අද (21) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පලාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

රටේ අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය බිත්තර තොග පවතිනවා
රටේ අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය බිත්තර තොග පවතින බව ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු කියා සිටියේ බිත්තර ලංකා සතොස මගින් අලෙවි කිරීමේ…
උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අවසන් වී තිබෙනවා. ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැදවීම සිදු කෙරුණු අතර එය ඊයේ මධ්‍යම…
වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් සිදුකළ යුතුයි
වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා…
කුඹුරු අක්කර 50,000ක් විනාශ වීමේ අවදානමක
පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී යාමේ අවදානමක් මතුව තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර…
පාසල්වල ජල හා විදුලි බිල්පත් සම්බන්ධයෙන් ඇයවැයට නව යෝජනාවක්
පාසල්වල ජල හා විදුලි බිල්පත් සම්බන්ධයෙන් ඇයවැයට නව යෝජනාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපාන අමාත්‍යවරයා මේ…
මානව හිමිකම් කොමිසම සහ ජනපති අතර විශේෂ හමුවක්
රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මානව හිමිකම් කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා. මානව හිමිකම් කොමිසභාවේ සභාපතිවරයා…
මෛත්‍රිපාලගෙන් රජයට චෝදනාවක්
පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවතින ගැටළු විසදා ගැනීමට කිසිදු රජයකට නොහැකි වු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා…
උතුරේ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ජනතාවට සේවයක් සිදුව නොමැත
13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරේ දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් නොමැති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති…
ප්‍රංශ ජනපති දිවයිනට
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා දිවයිනට පැමිණ තිබෙනවා. අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ අද අලුයම ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට…
ජනපති සර්වපාක්ෂික සමුළුව කැඳවීමේ හේතුව සිතා ගත නොහැක
ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුව කැඳවීමට හේතුව නිසිලෙස සිතා ගත නොහැකි වූ බව ජනතා නිදහස සභාව පවසනවා. එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරන්නේ ජනධිපතිවරයාගේ න්‍යාය පත්‍රයට…
වකුගඩු ශල්‍යකර්මයක් අනතුරුව දරුවෙකු මියයයි
වකුගඩු ශල්‍යකර්මයකින් අනතුරුව තුන් හැවිරිදි දරුවෙකු මියයාම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිදු වූ බවට දරුවාගේ දෙමව්පියන් චෝදනා කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත…
විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිස් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
වනාතමුල්ල – සහස්පුර ප්‍රදේශයේදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ විරෝධතාවක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට ආරම්භ වනවා. ඒ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 10ක විශිෂ්ඨ…
T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට…
T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා.…
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන…
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
මෙලිටොපෝල් නගරයේ පිපීරීම් කිහිපයක්
පාකිස්තානයේ විදේශ සංචිත අවදානම් මට්ටමක
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































