ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගියා . මෙරට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුවයි . https://youtu.be/EPyehyLSO_E?si=T0dknql0L-_z7wd1 2026 ඒ අයි ඉම්පැක්ට් සමිට් සමුළුවට සහභාගී වීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ප්‍රධාන අරමුනයි . කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ…

සුන්දර “සීතාවක ඔඩිසි” අගෝස්තුවේ සිට
සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය සෑම සෙනසුරාදා දිනකදීම ද ධාවනයට කරවීමට තීරණය කර තිබෙනවා. ඉරිදා දිනයන්හි පමණක් ධාවනය වු සීතාවක ඕඩිසි දුම්රිය අගෝස්තු මස 05 වනදා…
ජාත්‍යන්තර සම්බන්ධතා රටේ ඉදිරි ගමනට වැදගත් වේ
ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගොඩනගා ගනු ලබන ජාත්‍යන්තර සම්බන්ධතා රටේ ඉදිරි ගමනට වැදගත් වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහලට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 85 ක් ලෙසයි . බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල්…
පුනරුත්තාපනයකින් තොරව පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් අය නිදහස් කිරීම සුදුසු නැහැ
පුනරුත්තාපන ක්‍රියාවලියකින් තොරව පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීම සුදුසු නොවන බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර යුධ විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා. පාස්කු…
අත්අඩංගුවට ගත් සෞඛ්‍ය සේවකයින් සිව්දෙනා රිමාන්ඩ්
අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සෞඛ්‍ය කාර්ය සහායකයින් සිව්දෙනා ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර…
ජපාන විදේශ ඇමති අගමැති හමුවෙයි
ජපාන විදේශ අමාත්‍යවරයා සහ මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්චාවක් ඊයේ පැවැත්වුණා . මෙම හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. ජපන රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා…
බැංකු ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවදුරටත් පදනම් අංක 58 කින් සියයට 17.18 දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.…
ජපන් විදේශ ඇමති සහ විපක්ෂ නායක අතර හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජපන් විදේශීය අමාත්‍ය හයෂින් යෝෂිමාසා මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ දී පැවැත්වුණා. මෙම හමුවේ දී ජපානය හා ශ්‍රී ලංකාව…
රිය අනතුරකින් විදේශිකයෙක් මරුට
හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ දී මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරෙන් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත්…
ගම්පහ සිසුවියන් දෙදෙනෙකු අතුරුදහන්
ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (28) සිට අතුරුදහන්ව තිබෙනවා. වැලිවේරිය සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 සහ 18…
ශ්‍රී ලංකාවට සහායදීමට ජපානය සුදානම්
අනාගතයේදීත් ශ්‍රී ලංකාවට සහායදීමට ජපානය ඉතා උනන්දුවෙන් පසුවන බව මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මෙරට බලධාරීන්…
ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි
ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ අනුව එහි කටයුතු තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා 9 දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පත්…
මාළු සහ එළවළු මිල ගණන් පහතට
වෙළෙඳපොළේ මාළු සහ එළවළු මිල ගණන් පහත බැස ඇති බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන් පවසනවා. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් සැළකිය යුතු ප්‍රමාණයකින්…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය…
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 8ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය පස්වරුවේ
පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමඟයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00…
T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක…
මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන…
දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද…
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
දුම්බීම තහනම්
ඊලොන් මස්ක් දෙවන ස්ථානයට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































