BREAKING NEWS: රනිල්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහතා ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

චීනයේ ප්‍රධාන සමාගම් දෙකක් මෙරට සංචාරයක
චීනයේ ප්‍රධානම සමාගම් දෙකක් වන සිනෝපෙක් සමාගමේ හා චයිනා මර්චන්ට් සමාගමේ නියෝජිතයන් පිරිසක් මේ දිනවල මෙරට තුළ සංචාරයක නිරත වෙමින් සිටිනවා. සිනෝපෙක් සමාගම පෙට්‍රෝලියම් හා…
මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ගත් තීරණය
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළද විදේශ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරගෙන යන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.…
ටිරාන් අද මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටියි
අද දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටීමට මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව ලිඛිතව මානව හිමිකම් කොමිසම…
වෛද්‍යවරුන් අදත් පළාත් හතරක වැඩවර්ජනයක
නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද පළාත් හතරක වෛද්‍යවරුන් වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද උදෑසන 8.00…
හරක් කටා සහ කුඩු සලිඳු හෙට දිවයිනට රැගෙන ඒමට නියමිතයි
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු හෙට දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. සැකකරුවන් දෙදෙනා…
වෘත්තිය සමිති අරගලයට ස ජ බ යේ සහය – මයන්ත දිසානායක
වෘත්තිය සමිති ගෙන යන අරගලයට තම පක්ෂය සහය ලබා දෙන බව සමගි ජන බලවේගය පවසනවා . එහි පර්ලිම්නේතු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සදහන් කලේ වෘත්තිය…
සා පෙළ පෙරහුරු විභාගයේ ප්‍රශ්න පත්‍ර නියමිත කාලයට පෙර නිකුත්වෙයි
අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු විභාගයට අදාල විෂයන් කීපයක ප්‍රශ්න පත්‍ර නියමිත කාලයට පෙර නිකුත්ව ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා…
අත්‍යවශ්‍ය පනත කැඩුවොත් දේපොළ රාජසන්තකයි .
අත්‍යවශ්‍ය මහජන සේවා පනත (1979 අංක 61 දරණ) යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති…
ටිරාන් අලස් කැඳවූ බවට වන මාධ්‍ය වාර්තා අසත්‍යක් – මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්
ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවූ බවට පළ වූ මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා.…
බිළිඳකු වැසිකිළියක දමා ගිය අඹුසැමි යුවළ රක්ෂිත බන්ධනාගාරයට
මීනගයා දුම්රියේ වැසිකිලියක බිළිඳා දමාගිය යුවල ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මඩකලපුව බලා ධාවනය…
ලෝක ග්ලුකෝමා දිනය අදයි
අදට යෙදී ඇති ලෝක ග්ලුකෝමා දිනයට සමගාමීව ලබන -18 වැනිදා දක්වා ජාතික ග්ලුකෝමා සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර එහි තේමාව “ලෝකය දීප්තිමත්ය – ඔබේ…
ඉන්ධන මිල පහල දැමීමේ සුදානමක්
අප්‍රේල් මාසයේදී මෙරට ඉන්ධන මිල ගණන් පහත දමනු ඇති බව වාර්තා වනවා. ඇමරිකානු ඩොලරයේ අගය අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීම සඳහා මෙම පියවර ගෙන ඇති…
IMF ණය මුදල ලබා ගැනීමේ ගිවිසුම් වලට එළඹීම මේ මස අවසන් වීමට පෙර
සිව් වසරක් තුළ අවස්ථා 08ක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබාදෙන ණය මුදල වන අමෙරිකානු ඩොලර් බිලියන 03ක මුදල ලැබීමට නියමිත බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාවෙන් කොන්දේසි
රුසියානු විදෙස් කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රෝ, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව අපේක්ෂා කරන කොන්දේසි කිහිපයක් නිවේදනය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස් දෙනා ඇතුළු රටවල් කණ්ඩායමක් පත්කර යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවටයි ලැව්රෝ එම නිවේදනයෙන් දක්වා ඇත්තේ. එම රටවල් අතරට ජර්මනිය සහ තුර්කිය ඇතුළත් වීම අත්‍යවශ්‍ය බවද එහිදී ඔහු වැඩිදුරටත්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි ඉදිරිපත් කරයි
වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…