Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගම්වල ජනතාව රැවටුණා – වැරද්ද නිවැරිදි කරන්න ජනතාව පෙලගැසිමින් ඉන්නවා

    ගම්වල ජනතාව රැවටුණා – වැරද්ද නිවැරිදි කරන්න ජනතාව පෙලගැසිමින් ඉන්නවා

    2025-08-26කියවීමට මිනිත්තු 3ක් ගතවේ.165 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට ගම්වල අහිංසක ජනතා වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශවලට රැවැටුණු බවත් වත්මන් ආණ්ඩුවට මෙතෙක් බේබි සබන් කැටයක මිලවත් අඩු කරන්න බැරි වී ඇති බවත් වැරදුන රට නැවත නිවැරදි කරන්න ගම්වල ජනතාව මේවන විට පෙල ගැසෙමින් සිටින බවද මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක සුජීව සෝමපාල මහතා පවසනවා.

    පවතින දේශපාලනික තත්ත්වය පිළිබඳ සහ වත්මන් රජයේ තීන්දු තීරණ පිළිබඳ මාධ්‍ය වෙත අද(26) මැදවච්චිය නගරයේදී අදහස් දක්වමින් මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක සුජීව සෝමපාල මහතා එලෙස කියා සිටියා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක සුජීව සෝමපාල මහතා.

    “මේවන විට දුන්න පොරොන්දු ඉටුකර ගන්න බැරුව ආණ්ඩුව දඟලනවා. කොටින්ම කිවුවොත් මැදවච්චිය ප්‍රාදේශිය සභාව ගත්තාම නගරයේ වෙළඳ ප්‍රජාවගෙන් ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද අරන් තියෙන්නේ වෙළඳ සංකීර්ණයේ කඩ කුලී අඩු කරන්නම් කියන පදනම මත.
    ඒ යෝජනා ඉටුකරගන්න බැරුව දැන් අසරණ වෙලා සභාවේ දගලනවා.

    ඒ වගේම මේ ආණ්ඩුව එදා බලයට ආවේ බඩු මිල අඩු කරනවා. තෙල් ටික අඩු කරනවා, ජනතාවට සහන දෙනවා කියන කාරනා මුල් කර ගනිමින්.

    නමුත් මේ ආණ්ඩුවට බැරි වුණා රුපියල් 45ට 55 ට තිබුණ බේබි සබන් කැටේ මිල 145 ක් වෙලා තියෙද්දි ඒක නැවත අඩුම රුපියල් 100ටවත් අඩු කරන්න.

    අපි ආණ්ඩුවේ අයට කඩේකට ගිහින් බලන්න කියනවා හාල් ටිකේ, ඉන්ධනවල මිල ගණන් ගැන.

    මේ රටේ මිනිස්සු දැඩි මුල්‍යමය අර්බුදවල ඉන්නේ. බැංකු ලෝන් දදා බත් කන රටක් මේක. ඉඩකඩම් උකස් තියනවා, හරි හම්බ කරගත්ත දේවල් උකස් කරනවා, ව්‍යාපාර වැටෙනවා.

    කඩවල වෙළඳාම් නැතිව මුඳලාලිලා හූල්ලනවා. බඩු ගන්න යන තාත්තලා තමන්ගේ දරුවන්ට මස් කෑල්ලක් මාලු කෑල්ලක් අලුතින් ඇදුමක්, පොතක් පෑනක් දීගන්න බැරුව මැරි මැරි ජීවත් වෙනවා.

    තරුණ තරුණියන් යතුරු පැදියක් තමන් සිහින මැවූ වාහනයක් ගන්න බැරුව හූල්ලනවා.

    අපි ආණ්ඩුවට අභියෝග කරනවා දෙන්නම් කියපු මිලට හාල් කිලෝව රුපියල් 80 -90 ත් අතරට, ප්‍රෙට්ට්‍රල් ලීටරය රුපියල් 180 – 200 ටවත් අඩුම ගෙනත් පෙන්වන්න කියලා.

    පාසල් උපකරණවල මිලගනම් අඩු කරලා මෙරට දුවා දරුවන්ට ලෝකය දිනන්න අධ්‍යාපනයට සහයෝගය දෙන්න කියලා. නමුත් ආණ්ඩුවට ඒ කිසි දෙයක් කරගන්න බෑ.

    දැන් ඒවා ජනතාවගෙන් අමතක කරන්න ආණ්ඩුව හිරකූඩු ආයුධයක් කරගෙන දඟලනවා.

    රටට වැඩකල නායකයින් හිරකරලා නිවුස් හදලා තමන්ගේ අඩු පහඩු වසා ගන්න ආණ්ඩුව උත්සහ දරනවා.

    මේ ආණ්ඩුව දැන්නම ඉක්මනටම ගෙදර යන්න සූදානම් වෙලා ඉන්නේ කියලා දැනෙනවා. මොකද අපිටත් විශ්වයෙන් පණිවිඩ එනවා. ඔය ආණ්ඩුවේ අයට වගේ.

    මේ ආණ්ඩුව මාධ්‍යට වාරණ දාන්න මාධ්‍යවේදීන් බියකරන්න, මාධ්‍ය ආයතන හිමිකරුවන්ට බොරු නඩු පවරා හිරකරන්න උපරිම මහන්සි වෙනවා.

    මොකද මාධ්‍ය විසින් සියල්ල හෙළිකරන නිසා. අපි දකිනවා එක්තරා රූපවාහිනී ආයතනයකටත්, තවත් මුද්‍රිත ආයතනවලට ආණ්ඩුවේ ඇතැමි පිරිස් වක්‍රව නීති දාන්න උත්සහ කරනවා.

    ග්‍රාමීය ගැටලු මුල්කරගනිමින් විවිධ පුවත් වාර්ථාකරන්න එපා කියලා තර්ජනය නොකර ප්‍රධාන කර්තෘවරුන්ගෙන් ආණ්ඩුවේ විවිධ පාර්ශව ඉල්ලීම් කරලත් තියෙනවා කියලත් අපිට දැනගන්න ලැබුණා.

    මේ රට මේ කොහේටද යන්නේ. හොඳට මතක තියාගන්න මාධ්‍ය කරන්නේ විපක්ෂයක කාර්ය බාරය. මාධ්‍ය නැත්තම් ආණ්ඩු මාරු වෙන්නෙත් නෑ.”

    පෙර පුව​තසුපිරි හමුදාවක් හදන්න අනුරගෙන් නිලධාරීන්ට උපදෙස්
    ඊළඟ පුව​ත තැන තැන සිදුවෙන වෙඩි තැබීම් ගැන ආණ්ඩුවට සැකයක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group