හදිසියේම වෙනස් වූ පොලිසියේ ලොකු පුටු
ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

ලංකාව ගොඩගන්න ජනපති ගන්න වෑයමට එක්සත් ජනපදයේ ප්‍රසාදය
ජපානයේ, කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු මහතා ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා…
ආදර්ශා කරඳන අත්අඩංගුවට
මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ආදර්ශා කරදන නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් පරිගණක අපරාධ ඒ්කකය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ආශු…
නිදහස් ජනතා සන්ධානය එළිදක්වයි
දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව නිදහස් ජනතා සන්ධානය එළිදක්‌වා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය…
PHIවරුන්ගෙන් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට අනතුරු ඇඟවීමක්
ඉන්ධන ලබාගැනීමේ ගැටලුව ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙන් බිම් මට්ටමේ සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උධ්ගතව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.…
වත්මන් ප්‍රගතිය ගැන රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි
කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නව වසර සඳහා ප්‍රථම සාකච්ඡාව පවත්වමින් සමාජ-ආර්ථික ස්ථායීකරණය, ප්‍රතිසන්ධානය සහ ප්‍රකෘතිමත්භාවය ළඟා කරගැනීමේ වසරක්…
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් මැතිවරණ කොමිසමට කැඳවයි
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා කොමිසම හමුවට ට කැඳවන බව මැතිවරණ කොමිසම පවසනවා.මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන්නැයි රාජ්‍ය…
පනාමුරේ වෙඩි තැබීමක් – අයෙක් මරුට
පනාමුර, කැම්පනේ, කළුගලහේන ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් ගමන් කරමින් පුද්ගලයකුට මෙලෙස වෙඩි තබා ඝාතනය…
ගිරිඋල්ලේදී පෙර පාසල් දරුවන් 22ක් රෝහලට
එළිමහනේ සෙල්ලම් කරමින් සිටි පෙර පාසල් දරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ ගිරිඋල්ල මාහරගම පල්කඩ ප්‍රදේශයේ…
අමෙරිකා ආරක්ෂක කවුන්සිලයේ ලෝබකර් ජනපති හමු වෙයි
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් (Eileen Laubacher ) මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල්…
සංචාරක ප්‍රවර්ධනයට ‘සීතාවක ඔඩිසි’
සීතාවක/අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලබන 15 වනදා ආරම්භ කෙරෙනවා. කොවිඩ් වසංගතය සමඟින් රටෙහි ආර්ථීක අස්ථාවරත්වය හමුවේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි නඟා…
ජනපති සමග සාකච්ඡාවල ප්‍රගතියක් නෑ – Video
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන් ව ූබව දෙමළ ජාතික සන්ධානය පවසනවා. අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය, දේශපාලන සිරකරුවන්…
තනාපතිවරුන් තිදෙනකුගේ පත්වීම් සඳහා කාරක සභා අනුමැතිය
නව තනාපතිවරුන් තිදෙනකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ලෙබනන් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කපිල සුසන්ත…
මහින්ද රාජපක්ෂට විදෙස්ගත වීමට අවසර
විදෙස් ගමන් තහනම්ක් පනවා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි දෙකක් මත විදෙස්ගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද අවසර ලබා දී තිබෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
අමෙරිකානු ප්‍රහාර වලින් පසු පළමු වරටඉරාන උත්තරීතර නායකයා ජාතිය අමතයි
ඉරානයේ උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අද ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී ඔහු සදහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදය වෙත යුද්ධය සම්බන්ධයෙන් දරුනු පහරක් සිදු කළ බවයි. ජාතිය ඇමතීමට පෙර සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ඊශ්‍රායලයට එරෙහි යුද්ධය මේ වන විට ඉරානය…
පැය 24 ක් තුල ගාසා තීරයේ පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට
ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…