හදිසියේම වෙනස් වූ පොලිසියේ ලොකු පුටු
ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයක
භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා…
සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ගත් තීරණය
බිත්තරයක තොග මිල ලබන 14 වනදා සිට රුපියල් 5කින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක් රුපියල්…
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අද සිට ජනවාරි මස 12 වනදා දක්වා…
අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි
අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවා තිබෙනවා. මේ අතර ගංජා සමග අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සේවයද අත්හිටුවීමට අවශ්‍ය නිර්දේශ ප්‍රදේශය භාර…
විදුලි බල මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක්
ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඒ විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළ කරමින්. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති…
ගුවන්තොටුපළට පැමිණි මගියෙකු හදිසියේ මිය යයි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි මගියෙකු හදිසියේ බිම ඇඳවැටී මිය ගොස් තිබෙනවා . මෙම පුද්ගලයා කටාර් රාජ්‍යයේ සිට අද අලුයම පැමිණ ඇති බවයි වාර්තා වන්නේ .…
ATM යන්ත්‍රවලින් මුදල් කොල්ලකෑ පිරිස රක්ෂිත බන්ධනාගාරයට
රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනා මෙම මස 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන්ව රක්ෂිත…
රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ දුම්රිය බලධාරීන් අතර සාකච්ඡාවක්
රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ දුම්රිය බලධාරීන් අතර අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා . විශ්‍රාම ගිය දුම්රිය සේවකයින් කොන්ත්‍රාත් පදනම යටතේ යළි සේවයේ පිහිටුවීම…
නීති විද්‍යාල ගාස්තු ඉහලට
නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ නංවා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර ඒ සඳහා…
වතු කම්කරුවන්ට විශේෂ නීති
සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වතු කම්කරුවන්ට විශේෂ නීති ගෙන එන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අදාළ නීති සම්බන්ධයෙන් අවධානය…
බිත්තර ආනයනය තහනම් කරන්න – ජාතික ගොවි ජන එකමුතුවෙන් ඉල්ලීමක්
බිත්තර සදහා ආනයන තහනමක් ලබා ගැනීමට උත්සහ දරන්නේ කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීමට බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා .…
මාර්ග වල ගැවසෙන වන අලින්ට ආහාර ලබා දෙන පුද්ගලයින් අත්අඩංගුවට
බුත්තල – කතරගම මාර්ගයේ සහ උඩවලව, හබරණ ආදී වෙනත් ස්ථානවලදී වන අලින්ට ආහාර ලබා දෙන පුද්ගලයින් සහ වන අලින්ට හිංසා වන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට…
අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක අයිතිය පවරා දෙන ලෙස ඉල්ලමින් අධිකරණයට පෙත්සමක්
අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකු අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක අයිතිය තමන්ට පවරා දෙන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා . මෙම රථ දෙක පරිහරණය කර ඇත්තේ හිටපු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි
වසර කිහිපයක සිට උගුරේ සහ අමාශයේ වැළඳී තිබූ පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් අමෙරිකානු නළු ජෝ මැරිනෙලි මියගොස් තිබෙනවා. “ද මෝනිං ෂෝ” සහ “සැන්ටා බාබරා” හි රංගනයෙන් දායක වූ ඔහු මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසු වුණා. මැරිනෙලි 1957 ජනවාරි 21 වන දින කනෙක්ටිකට් හි මෙරිඩන් හි උපත ලැබූ අතර වයස අවුරුදු 4 දී…
වෙඩිතැබීමකින් මෙක්සිකෝවේ 12ක් මරුට – 20කට තුවාල
ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයට මොකද ? වෙන්නේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…