නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්‍ෂාවකදී වාහන 73ක් දින 14ක කාලයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂක ජාලිය බණ්ඩාර මහතා පවසනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්‍ෂණ අංශය, මධ්‍යම පළාතේ මෝටර් රථ පරීක්‍ෂකවරන් සහ නුවරඑළිය පොලිසියේ රථ…

වියලි කාලගුණයෙන් කුඩා වැව් 10,000කට ආසන්නව සිඳී යයි
වියලි කාලගුණයත් සමග දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිඳී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් දිස්ත්‍රික්ක…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ රැස් වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි නියමිතව ඇත්තේ. මේ…
තරග 9ක සංශෝදනයක්
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව…
ප්‍රදේශ කිහිපයකට අද මිලිමීටර් 50ට වැඩි තද වැසි
නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මුලතිවු සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
අරගලකරුවන්ගෙන් ගෝල්ෆේස් පිටියට විශාල අලාභයක්
අරගලකරුවන් විසින් ගෝල්ෆේස් පිටියට සිදු කරන ලද අලාභය රුපියල් පනස් නව ලක්ෂ 96,484ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ කිහිපයකම ජල මට්ටම පහළට
විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ කිහිපයකම ජල මට්ටම පහළගොස් තිබෙනවා. වික්ටෝරියා ජලාශය විදුලිය උත්පාදනයට උපරිම ධාරිතාවෙන් යොදාගතහොත් එහි උත්පාදන හැකියාව දින 30කට ප්‍රමාණවත් වන බවයි බලාගාරයේ…
කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක්
කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. කෘෂිකර්ම, වැවිලි සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ…
බන්ධනාගාර පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක්
මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙස බන්ධනාගාර පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කරක බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. ඊට අදාළ නීත්‍යානුකුල ක්‍රමවේදයක්…
ටිරාන් සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක්
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 13 වන ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනුයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.…
හබරකඩ කණිෂ්ඨ විද්‍යාලය නුදුරේදීම මහා විද්‍යාලයක්
හබරකඩ කණිෂ්ඨ විද්‍යාලය නුදුරේදීම මහා විද්‍යාලයක් ලෙස සංවර්ධනය කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද…
වාර්ෂික මඩු මංගල්‍යය සඳහා මෙවර බැතිමතුන් ලක්ෂ 3 ක්
මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික අවසන් මංගල්‍ය සදහා මෙවර බැතිමතුන් ලක්ෂ 3 ක් පමණ සහභාගි වනු ඇති බවට අපේක්ෂා කරන බව මන්නාරම රදගුරු නිවසේ පැවති විශේෂ…
පාර්ලිමේන්තුව අදත් රැස් වුණා
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30 ට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා…
රට මුහුණ දී ඇති ගැටඵවලට විසදුම් සොයමින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන අරමුණු කරා යාමට නම් රජ්‍ය නිලධාරින් ඇතුඵව සියලු දෙනා එක්ව ඒකාබද්ධ ප්‍රවේශයෙන් යුතුව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
පාකිස්ථාන රජය විසින් සිදු කරන ලද නිල සමීක්ෂණයකට අනුව එරට දරිද්‍රතාවය සියයට 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය, ගෙවී ගිය වසර 11 තුළ එරට දරිද්‍රතාවයේ ඇති වූ ඉහළම අගය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ අතර එරට ආදායම් අසමානතාවය වසර 27 කින් ඉහළම මට්ටමකට පැමිණ තිබෙනවා. පසුගිය වසර හත තුළ පාකිස්ථාන ජනතාවගේ…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
අධික ශීතල තත්වය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
කෝවිඩ් පිළිබඳ අනතුරු ඇඟවීමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































