සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

මුදල් සහනය තවත් මාස 5කින් දීර්ඝ කරයි
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතු`ඵ සමාජයේ අවධානයට ලක් වී ඇති පවුල් සඳහා සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට රජයෙන්…
රජයේ සේවකයන්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට කැබිනට් අනුමැතිය
විධායක නො වන රජයේ සේවකයන්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට සහ විධායක නිලධාරීන්ගේ වැටුප් දින කිහිපයකට පසු ව ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අද…
පෑලියගොඩ වෙඩි තැබීමක් – අයෙක් රෝහලට
පෑලියගොඩ – බියගම මාර්ගයේ කළු පාලම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා…
වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට
බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් තුළදී සිදුකරන ලද වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලිස් ස්ථානයට ලැබී…
උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා . එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල්…
අදත් තැනින් තැන වැසි
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා .…
කොළඹදී ඊයේ පැවති සමුළුව
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ෂෙන් ෂු මහතා ඇතුළු පිරිස කොළඹදී ඊයේ සමුළුවකට එක් වුණා . අදාළ පිරිස මෙරටට පැමිණ ඇත්තේ චීන ජනාධිපති…
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ දේශන මාර්ගගත ක්‍රමයට
මාර්ගගත ක්‍රමයට පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ දේශන ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලය පවසනවා. ඒ අනුව එළඹෙන 23 වනදා සිට සියලුම වසර සඳහා නියමිත දේශන මාර්ගගත…
නිදහස් ජනතා සන්ධානයේ විධායක සභා රැස්වීමක් අද
නිදහස් ජනතා සන්ධානයේ විධායක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවත් වීමට තීරණය කර තිබෙනවා . මෙම රැස්වීමේදී මැතිවරණය සදහා නිදහස් පක්ෂය ලෙස තනිව ඉදිරිපත් වන දිස්ත්‍රික්ක…
ව්‍යවස්ථා අවුල පිළිබද කතානායකවරයාගෙන් ප්‍රකාශයක්
සිවිල් නියෝජිතයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කිරීමේදී පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවුවහොත් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…
මහජන අදහස් ලබා දෙන්න දින 21 ක කාලයක්
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනා ඊයේ සිට දින 21ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා . පසුගිය දා අමාත්‍ය…
බන්ධනාගාර රැඳවියන් 19 දෙනෙකු නිදහස් කිරීමට පියවර
බන්ධනාගාර රැඳවියන් 19 දෙනෙකු අද දිනයේ දී නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මෙම රැදවියන් නිදහස් කරනු ලබන්නේ යහපත් කල්ක්‍රියාවෙන් සිටිම හේතුවෙන් . අතිරේක…
ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය මාර්ග ගත ක්‍රමයට
ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ඉදිරියේ දී මාර්ග ගත ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා . එය මානව සම්පත් කළමනාකරණ පද්ධතියේ අන්තර්ගත පෞද්ගලික හා සේවා දත්ත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…