මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන් පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම හේතුවෙන් මේ වන විට සභාවේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී උණුසුම්කාරී තත්ත්වයක්…

පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවන්න තමන්ට වත්කමක් නැති බව හිටපු ජනපති කියයි
පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කලද කෝටි 10ක් මුදලක් ගෙවීමට තමාට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා . ඔහු සදහන්…
රට තුල මැතිවරණයක් පැවැත් වුවහොත් ජනතාව කොටස් වශයෙන් බෙදි වෙන්වන බව ඇමැති විදුර කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා පක්ෂ 18ක් පළාත් පාලන ආයතන 210 ක් සදහා ඊයේ පස්වරුව වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ස්වාධීන කණ්ඩායම් 13…
ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කර තිබෙනවා. ගංජා ළඟ තබාගැනීමේ සිද්ධියට මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර අත්අඩංගුවට ගැනීමෙන් පසු…
යාපනය උණුසුම් වෙයි
යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක නිරත වුනා. විරෝධතාවයට එක්වූවන් පැවසූවේ ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට විරෝධතාවය පළ කරමින් තමන් විරෝධතාවයේ නිරතවු බවයි. උතුරු…
අයි.එන්.එස්. දිල්ලි නෞකාව දිවයිනට ළඟාවෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් අයි.එන්.එස්. දිල්ලි නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වී තිබෙනවා. මෙම නෞකාව දිගින් මීටර් 163.2 ක් වන අතර එහි අණදෙන…
ෆයිසර් මුස්තාෆා නිදහස් පක්ෂයෙන් ඉවත්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුත්සාෆා මහතා පක්ෂයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත්වී තිබෙනවා.. නිදහස් පක්ෂයේ අද පස්වරුවේ…
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමු වී අදට වසරක්
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමු වී අදට වසරක් ගතවී තිබෙනවා. නමුත් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයන් සිදු නොවීම සම්බන්ධයෙන් විරෝධය පා පියතුමන්ලා සහ එම…
ගල් අඟුරු රැගත් 08 වන නෞකාවත් දිවයිනට
ගල් අඟුරු රැගත් 08 වන නෞකාවත් අද මෙරටට ලගා වී තිබෙනවා. ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් 60,000 ක් රැගත් අධාල නෞකාව අද උදෑසන 08,23 ට පමණ…
සියලු පාසල් හෙට දිනයේදී සාමාන්‍ය පරිදි පැවැත්වේ
දිවයින පුරා සියලු පාසල් හෙට දිනයේදී සාමාන්‍ය පරිදි පැවැත්වෙනවා. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර් මහතා මේ පිළබඳ තහවුරු කර කළා. තෛපොංගල් උත්සවය අදට (15)…
නාගොඩ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදහන්
නාගොඩ ශීක්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු අතුරුදන් වී ඇතැයි වාර්තාවනවා.. අධිකරණය වෛද්‍ය නිලධාරීවරයාගේ බිරිඳ විසින් කරන ලද පාමිනිල්ලකට අනුව කළුතර දකුණ පොලීසිය පරීක්ෂණ ආරම්භ…
උසස්පෙළ විභාගයට සියල්ල සූදානම්
2022 වර්ෂයට නියමිත තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ලබන 23වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා . ඒ සඳහා…
කොවිඩ් -19 පාලන නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම කල් දැමීමේ තීරණයක්
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා පැනවූ කොවිඩ් -19 පාලන නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම කල් දැමීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා…
බිත්තර ආනයනය පිළිබඳ ප්රශ්නය
කුකුළු උන හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සිදු නොකළ යුතු බව සත්ව නිෂ්පාදන සෞඛ්‍යය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලද ඉන්දියාව මේ වනවිට රටවල් රැසකට බිත්තර ආනයනය කරන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…