ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

විදේශ ප්‍රේෂණවල කැපි පෙනෙන වර්ධනයක්
විදේශ ප්‍රේෂණ කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 482ක් වන බවයි. එමෙන්ම…
දේශපාලන ගමන ගැන මහින්දගෙන් ප්‍රකාශයක්
තමන් දේශපාලනයෙන් සමුගැනීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති ආගමික වැඩසටහනකින් පසු මාධ්‍යවේදියෙකු විමසු පැනයකට පිළිතුරු දෙමින් හිටපු…
ඔරුගොඩවත්තේ කර්මාන්ත ශාලාවක ගින්නක්
ඔරුගොඩවත්තේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනිනිවිම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 05ක් පිටත්කර හැර ඇති බවයි. අද…
මහජන ආරක්ෂක ඇමැතිගෙන් පැහැදිළි කිරීමක්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාරය පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ වින්දිත භාවයට…
රන් දිනූ තරුෂිට තවත් රුපියල් ලක්ෂ 150ක්
ආසියානු ක්‍රිඩා මලල ක්‍රිඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකරදුන් තරුෂි කරුණාරත්නට රුපියල් ලක්ෂ 150ක මුදල් ත්‍යාගයක් ලබා දීමට ක්‍රිඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එමෙන්ම…
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එරෙහිවයි. දිල්ලි හිදී පැවැත්වෙන තරගය අද පස්වරු…
ජනපති සහ කතෝලික රදගුරු සංගමය අතර සාකච්ඡාවක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබද කතෝලික රදගුරු සභාව සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති මාධ්‍ය…
පොල් තෙල් වෙළෙදසැල්වලට අනතුරු ඇඟවීමක්
මිල ප්‍රදර්ශනය නොකරන පොල් තෙල් වෙළෙදසැල්වලට මුද්‍රා තබන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මෙරට අලෙවි කරන සියලුම වර්ගයේ පොල්තෙල්වල අදාළ වර්ගය…
මිලියන 122ක කුෂ් සහ අයිස් අල්ලයි
රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා ” කුෂ් ” නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන් කරමින් , ශ්‍රී ලංකාවේ…
තද වැසි ගැන අනතුරු ඇඟවීමක් – මිලිමීටර් 100ට තද වැසි
ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට…
සිරගතව සිටින නර්ගීස් මොහොම්මදීට නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි
බන්ධනාගාරගතව සිටින ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන නර්ගීස් මොහොම්මදී 2023 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇය කළ මෙහෙවර උදෙසායි…
කුරුඳුවත්ත අනතුරෙන් මියගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්
කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී අනතුරට ලක්ව මියගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට උසස් කර තිබෙනවා. රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී සුඛෝපභෝගී…
යාපනයේ පැතිරෙන ඇස් රෝගය
යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක් පුරා ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව අනාවරණය වනවා. එම රෝගයට වැඩි වශයෙන්ම ගොදුරු වී ඇත්තේ පාසල් ළමුන් බව සඳහන්. ඒ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තුර්කි භූකම්පනයෙන් විපතටපත් ජනතාවට සහන සැලසීමට ඩොලර් බිලියනයක වැඩපිළිවෙලක් දියත් කෙරේ
ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමිවන ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී පෙම් යුවළ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































