සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
සබරගමුව පළාතේ සහ කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ උණුසුම් කාලගුණික…

එසැණ පුවත්
චීන ජාතිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට
නීති විරෝධි දුම්වැටි ප්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකාර චීන ජාතිකයා සතුව නීති විරෝධිව මෙරටට ගෙන්වූ දුම්වැටි හයදහස් පන්සියකට…
අක්ෂි සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න
අධික උණුසුම් කාලගුණයත් සමග අක්ෂි සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙම කාලගුණික තත්ත්වය හමුවේ ඇස්වල විවිධ සංකූලතා මතු…
ඕස්ටේ්‍රලියානු රජයෙන් ශ්‍රී ලංකාවට යෝජනාවක්
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ඕස්ටේ්‍රලියානු රජය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා ද්විපාර්ශ්වික…
ශ්‍රී ලාංකික අපරාධකරුවන් තිදෙනෙකු ඉන්දියාවේදී කොටු
නීති විරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික අපරාධකරුවන් තුන් දෙනෙකු සහ ඔවුන්ට ආධාර උපකාර කර රැකවරණය සැපයූ ඉන්දියානුවෙක් ද ඉන්දීයානු මධ්‍යම අපරාධ විමර්ශන අංශය…
දුම්රිය විදුලි කාර්මිකයන් ආරම්භ කළ වර්ජනය අවසන්
දුම්රිය විදුලි කාර්මිකයන් ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග අද පෙරවරුවේදී පැවති සාකච්ඡාවේදී පැමිණි එකගතාවයට අනුවයි එම තීරණය ගෙන තිබුනේ.…
සංස්කෘතික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩ මෙරටට
නෙදර්ලන්ත දූත පිරිසක් අනිද්දා දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. නෙදර්ලන්තයේ සංස්කෘතික හා මධ්‍ය රාජ්‍ය ලේකම් ගුනේඋස්ලුගේ නායකත්වයෙන් යුතුව පැමිණෙන මෙම දුත පිරිස…
කාලගුණයෙන් නිවේදනයක්
උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද දිනයේදී උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ…
ඩුබායිහි හිරිහැරවලට මුහුණ දුන් ගෘහසේවිකාවන් මෙරටට ගෙන්වා ගනී
ඩුබායි රාජ්‍යයේ ගෘහසේවයට ගොස් විවිධ හිරිහැරවලට සහ ගැටලුවලට මුහුණ දී මෙරටට පැමිණීමට නොහැකිව රැඳවුම් මධ්‍යස්ථානයක රැඳී සිටින ගෘහසේවිකාවන් 42 දෙදෙනා නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු…
දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අතර අද විශේෂ සාකච්ඡාවක්
දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. දුම්රිය නියාමකවරයෙකුට පහර දීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය…
පරිපූරක වෛද්‍ය වැඩ වර්ජනය අද උදෑසන 8 ට අවසන් වෙයි
ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී.විජේසූරිය මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. මෙම තීරණය…
හෙට්ටිපොල වෙඩි තැබීමක්
කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කුරුඳුකුඹුර හන්දිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ…
ආණමඩුව , පරමාකන්ද මංසන්දිය ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු රෝහල්ගත කරයි
ආණමඩුව , පරමාකන්ද මංසන්දිය ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එම රථවල රියදුරන් මෙලෙස බරපතළ…
ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිතගෙන් මෙරට ජාතික ආරක්ෂාව ගැන විශේෂ ප්‍රකාශයක්
මෙරට ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා. එහිදී ඔහු සඳහන් කළේ මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ ශාන්ත තෝමස් විද්‍යාලයීය…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් උපප්‍රභේදය
දේශපාලනය දැඩි අර්බුදයක
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































