ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…

කුඩා දැරියක් ජල ටැංකියකට වැටිමෙන් ජීවිතක්ෂයට
නෙළුම්කුලම, භාරතීපුරම් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ජල ටැංකියකට වැටිමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ එම දැරිය තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී…
මෙරට සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වයි
ශ්‍රී ලංකාව සඳහා වන සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වීම බලශක්ති අමාත්‍යංශයේදී සිදුකෙරුණා. වසර 2030 වන විට සමස්ත විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම…
පළමු රන්දෝලි පෙරහැර අද
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේදී වීථි සංචාරය කෙරුණා. මේ…
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක්
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල යළි ඉහළයාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 84 ඉක්මවා ගොස් තිබුණා. කෙසේවෙතත් ගත…
තවත් මාස තුනකට බිත්තර ආනයනයට අනුමැතිය
ඉදිරි මාස 03ක කාලය සදහා බිත්තර ආනයනයට අවශ්‍ය අනුමැතිය ලැබී තිබෙනවා ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව සිදුකරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළා.…
නිදහස ජනතා සභාව සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක්
නිදහස ජනතා සභාව සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මුලස්ථානයේදීයි. මේ සදහා ජාතික ජන…
මේ දක්වා කාලය තුළ මනුෂණ ඝාතන 383ක්
වසරේ මේ දක්වා කාලය තුළ මනුෂණ ඝාතන 383ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ…
කැළෑ ගිනි තැබීම් සහ සතුන් දඩයම් කරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මකයි
කැළෑ ගිනි තැබීම් සහ සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඊට අදාළ…
වියළි කාලගුණ තත්ත්වය නිසා දැඩි හානි
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ හෙක්ටයාර 6000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ආපදා කළමණාකාරන මධ්‍යස්ථානය පවසනවා. වනාන්තර සහ රක්ෂිත ගිනිගැනීම් වැඩි වශයෙන් වාර්තාවන බවයි…
පෙර පාසල් ගුරුවරුන් වෙනෙුවෙන් විධිමත් පුහුණුවක්
පුර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනෙුවෙන් විධිමත් පුහුණුවක් ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. ජනාධිපති මාධ්‍ය…
ආසියානු සංවර්ධන බැංකුව ලංකාව අගයයි
බලශක්ති ක්ෂේත්‍රය ප්‍රධාන කරගත් මෙරට ව්‍යාපෘති සදහා සහය දක්වන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා…
සංචාරක ක්ෂේත්රයේ ආදායම් මගින් මුල්‍ය ගැටළුවලට විසදුම් ලබා ගත හැකියි
සංචාරක ක්ෂේත්‍රය මගින් ලැබෙන ආදායම තුළින් මෙරට මුල්‍ය ගැටළුවලට විසදුම් ලබා ගැනීමට හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයින් පිරිසක්…
උපරිම පොලි අනුපාත පිළිබද මහ බැංකුවෙන් නියෝගයක්
රුපියල මත පදනම් වූ ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතිකය සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
කොරෝනා මැද චීනය දේශ සීමා අරී – ලොව පුරා දහස් ගණනක් චීනයට
බස්රථ අනතුරකින් 38ක් ජීවිතක්ෂයට – 87 කට තුවාල
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































