මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – මහ බැංකුවෙන් දැනුම්දීමක්
මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම ඊයේ දිනයේදී පැවැත්වුණා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට හතයි දශම හතයි පහක මට්ටමේ නොවෙනස්ව පවතිනු…

මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් – මහ බැංකුව කියයි
ජනවාරි මාසයේදී මෙරට සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් දක්නට ලැබෙන අතර, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල තවදුරටත් පසුබෑමක් සටහන් වූ බව මහ බැංකුව පවසනවා. ඒ, ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ…
මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
මීට පෙර කිසිදු අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබාදෙන ලෙසට රජයේ මුද්‍රණාලය විසින් ඉල්ලීමක් සිදුකර නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන්…
දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක්
දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර සහ යාපනය එම දිස්ත්‍රික්ක අතරට ඇතුළත්. මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම,…
සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් අතර ගැටුමක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතර ඊයේ රාත්‍රීයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන නේවාසිකාගාරයේ සිටින සිසුන් පිරිසක් හා එම විශ්වවිද්‍යාලයේ…
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ් පොලිස් නිලධාරීන් 5 ට ස්ථාන මාරු
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ් පොලිස් නිලධාරීන් 5දෙනෙකුගේ ස්ථාන මාරු සිදු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දැනුම්දීම පරිදි හදීසි සේවා අවශ්‍යතා සලකා…
ATM යන්ත්‍ර මංකොල්ලය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය
ගම්පොළ නගරයේ පුද්ගලික බැංකුවක මුදල් තැන්පතු යන්ත්‍රය පැහැරගෙනයාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත්දෙනා පැය 48ක් රදවා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබෙනවා. ගම්පොල ප්‍රධාන මහේස්ත්‍රාත්…
වර්ජනය කළ පමණින් ආණ්ඩුව තීරණ නොගන්නා බව ජනපති අවාධාරණය කරයි
පවතින නීති රීතිවලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා තාක්ෂණික…
රුපියල් මිලියන 15ක මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී සොයා ගැනේ
රුපියල් මිලියන 13ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ආවේක්ෂණ රාජකාරී කටයුතුවලදීයි…
ජාතික ජන බලවේගයෙන් චෝදනාවක්
පළාත් පාලන මැතිවරණය කල්දැමීම වෙනුවෙන් කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර…
පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් අද
පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ඡන්ද විමසීමට අදාළ මුදල් නිදහස් කර ගැනීම…
බසයෙන් පිටතට විසිවූ පාසල් සිසුවා මරුට
පල්ලෙබැද්ද ප්‍රදේශයේදී සිදු වූ අනතුරක් හේතුවෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකි. වන්දනා නඩයක් සිරිපා…
ජනපති IMF නිවේදනය අපේක්ෂාවෙන්
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ආරම්භ කළ හැකි බවට වන දැනුම් දීම එළඹෙන මාර්තු මස අවසන් වීමට ප්‍රථම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ඇතැයි තමා…
උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක්
විදුලි බිල වැඩි කිරීම සඳහා යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්දයෙන් මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයා වෙත පැහැදිලි කිරීමක් සිදු කරමින් ලිපියක් යොමු කර තිබෙනවා. එහි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
සංචාරක පකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය මේ වන විට බංග්ලාදේශයේ ඩකාහිදී ආරම්භ වී…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානය සමග දැවැන්ත වෙළෙඳ ගිවිසුමක
අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15 ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනික භාණ්ඩ සඳහා සියයට 15 ක බද්දක් අඩු කර ඇති බවද සඳහන්. තෘත් ශෝෂල් ගිණුමෙහි සටහනක්…
ඇමෙරිකාව යළිත් වරක් යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වන බව නිවේදනය කරයි
රුසියාව සහ යුක්‍රේනය නව සාම සාකච්ඡාවකට සූදානමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…