Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ් පොලිස් නිලධාරීන් 5 ට ස්ථාන මාරු

    වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ් පොලිස් නිලධාරීන් 5 ට ස්ථාන මාරු

    2023-02-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ් පොලිස් නිලධාරීන් 5දෙනෙකුගේ ස්ථාන මාරු සිදු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දැනුම්දීම පරිදි හදීසි සේවා අවශ්‍යතා සලකා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කිරීම් සිදු කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

    ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති යූ.පී.ඒ.ඩී.ආර්. කරුණානායක මහතා ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරා ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති ජී.අයි.ඩී.ආර් විජේසිංහ මහතා බස්නාහිර රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත් කර තිබෙනවා.

    වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එල්.ඒ.යූ සරත් කුමාර මහතා මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරා ලෙසයි පත් කර තිබෙන්නේ.

    මීට අමතරව වැඩබලන නියෝජ්‍ය පොලිස්පත් ඩබ්ලිව්. කේ.ජේ.ආර්. ඩයස් මහතා බස්නාහිර අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඒ.එල්.යූ.එන්.පී ලියනගේ මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසද පත් කර තිබෙනවා.

    Transfer of 5 police officers
    පෙර පුව​තලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන තවත් තරගයක් අද
    ඊළඟ පුව​ත සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් අතර ගැටුමක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group