අය වැය 2 වන වර කියවීම අද
අය වැය 2 වන වර කියවීමේ විවාදය අද පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. අය වැය දෙවන වර කියවීමේ විවාදය සදහා දින 06 ක් වෙන් කර ඇති අතර ඒ අනුව අද එහි පළමු විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
ඩෙංගු පාලනය සඳහා අමාත්‍ය කමිටුවක්
ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම සිදු කළ යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති,…
සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට චෝදනාවක්
නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම වෙනුවට ආණ්ඩුව විවිධ මත ප්‍රකාශ කරමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ…
දරුවන් සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි
දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම පිළිබඳ දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලිසිය පවසනවා. අන්තර්ජාලය ඔස්සේ දරුවන් විවිධ අපයෝජන සදහා යොමු වීමේ වැඩි අවධානමක්…
පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙලට ඉදිරියටත් සහය දැක්වීමට පක්ෂ නායකයින් එහිදී තීරණය…
ඖෂධ මිල සංශෝධනයක්
ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම මිල සංශෝධනය මේ මස 26 වැනිදා…
ටෙලිකොම් ආයතනය පිළිබඳව පෙත්සම් 2ක් නිශ්ප්‍රභා කෙරේ
ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබු පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය…
ජනපති ක්‍රියාත්මක කරන්නේ ජනතාව ප්‍රතික්ෂේප කල ප්‍රතිපත්ති
වත්මන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කල ප්‍රතිපත්තීන් බව නිදහස ජනතා සභාව පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සඳහන් කරන්නේ ජනතාව…
රජයේ දේපළ විකුණා ආයෝජනයක් සිදු කරන බවට පැවසීම ජනතාව මුලා කිරීමක්
ආණ්ඩුව විසින් රජයේ දේපළ විකුණා ආයෝජනයක් සිදු කරන බවට පැවසීම ජනතාව මුලා කිරීමක් පමණක් බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. අද…
මැන්ඩරින් දොඩම් සඳහා වගා කළාපයක්
මැන්ඩරින් දොඩම් වගා කිරීම සඳහා වගා කළාපයක් හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. මෙම වගා කළාප මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල ස්ථාපිත කිරීමට…
විශේෂ බස් රථ සේවාවක් අද සිට
ගාලු පාර, හොරණ, කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ග සම්බන්ධ කරමින් විශේෂ බස් රථ සේවාවක් අද සිට ආරම්භ කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව සහ…
පැරණ ශීතකරණ භාවිත කරන අයට පණිවිඩයක්
වසර දහයකට වඩා පැරණි ඇතැම් ශීතකරණ භාවිතයේදී මාසයකට විදුලි ඒකක 100 ක් පමණ වැයවන බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා. එමෙන්ම, පැරණි රූපවාහිනී යන්ත්‍රවලටද වොට් 80…
ලංකා සතොස භාණ්ඩ 3ක මිල පහත දමයි
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව, වටානා කිලෝග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 275 ක්. ඊට අමතරව පාන්පිටි…
පාන් මිලෙහි කිසිඳු සංශෝධනයක් නෑ
පාන් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා පවසන්නේ බලපත්‍රලාභින්ට පමණක් තිරිඟු පිටි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !
හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු සහ දෙවන තරග පරාජයට පත් වුණා . ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ ක්‍රීඩා…
හොංකොං සික්සර්ස් ඇරඹෙයි – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්
අද ආරම්භ වූ “හොංකොං සික්සර්ස්” ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමි කර…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට
නවතම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරුවෙක්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කර තිබෙනවා.…
මෙලිසා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාවෙන් සහන
මෙලිසා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාව මානුෂීය ආධාර සහ ආපදා සහන ටොන් 40 ක ද්‍රව්‍ය යවා තිබෙනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඒ හරහා අර්බුදකාරී කාලවලදී ගෝලීය දකුණු හවුල්කරුවන් සමඟ සිටීමට නවදිල්ලියේ කැපවීම නැවත තහවුරු කර ඇති බවය. අදාළ රටවල් දෙක සඳහා ටොන් 20 බැගින් සහනාධාර රැගත් ඉන්දීය ගුවන් යානයක් ඊයේ…
කල්මේගි සුළි කුණාටුව වියට්නාමයට
පිලිපීනයේ ජාතික හදිසි තත්ත්වයක් !
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































