මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාව පුරා දැනට ක්‍රියාත්මක වන මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇති අතර, ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්…
මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 7 දෙනෙකු කටුනායකදී කොටු
රුපියල් කෝටි 21 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 7 දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි…
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ට ඇගිලි සලකුණු අනිවාර්ය කෙරේ
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ට සේවයට වාර්තා කිරීමේදී ඇගිලි සලකුණු සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස පළමුවනදා සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලන…
විදේශ මුදල් රටින් ගෙනයාමට පනවා තිබු සීමා ලිහිල් කරයි
විදේශ මුදල් රටින් ගෙනයාමට පනවා තිබු සීමා ලිහිල් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මාස හයක කාලයක් සදහා අදාළ සීමා ලිහිල් කළ බවයි…
සත්‍ය සෙවීමේ කොමිසම පිළිබදව වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කර තිබෙනවා
සත්‍ය සෙවීමේ කොමිසම පිළිබදව වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කර තිබෙනවා. ඊට අදාළ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යලයේදී පැවැත්වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි…
විදෙස් කටයුතු රාජ්‍ය ඇමති සෞදි තානාපතිවරයාගෙන් සමාව ඉල්ලයි
මෙරටට පැමිණි සෞදි අරාබියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසකට පොල් සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙකු බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙරට සෞදි තානාපතිවරයාගෙන් සමාව ඉල්ලා සිටින බව විදේශ කටයුතු රාජ්‍ය…
අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරීමට ප්‍රදේශ රැසක ජනතාව දිගු පෝලිම්වල
අස්වැසුම සුභසාධන ක්‍රමයට අදාලව බැංකු ගිණුම් ආරම්භ කිරීම සදහා ප්‍රදේශ රැසක ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින බවට අප වාර්තාකරුවන් පවසනවා. ඔවුන් චෝදනා කරන්නේ නිසි වැඩපිළිවෙලක්…
දන්ත වෛද්‍ය ප්‍රතිකාර සදහා උපකරණ සහ ඖෂධ හිඟයක්
රජයේ රෝහල්වල දන්ත වෛද්‍ය ප්‍රතිකාර සදහා උපකරණ සහ ඖෂධ වර්ග 1300 ක පමණ හිඟයක් ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන් සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් විශේෂඥ…
උපසම්පදාව ලැබූ සාමනේර හිමි පළමු ධර්ම දේශනාව මවටයි කිරි අමමටයි දේශනා කරයි
මහා විහාර වංශානුයාත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා මහා විනය කර්මය ඉහල හංවැල්ල ශ්‍රී විසුද්ධාරාමය, මරදම්මඩුව සිරි ගැමුණු විහාරය, හිරල්ලුගම ශ්‍රී සුනන්දාරාමය…
අස්වැසුම පෝලිමක සිටි අයෙක් මරුට
අස්වැසුම ප්‍රතිඵල ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම සඳහා අද උදෑසන සිට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී එම ස්ථානයේදීම…
නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට රැස් වී තිබේ
නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකාවලින් සිදු වූ අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ…
මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ගේ නොපැමිණීම ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැඳවා තිබූ මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරින් නොපැමිණීම සම්බන්ධයෙන් කමිටුව…
ආනයනික බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව අද සිට
සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව අද සිට පාරිභෝගිකයින්ට හිමි වනවා . පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ, සතොස වෙළෙඳසැල්…
ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නෑ
13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු සර්ව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙනුයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ. ටෙස්ට් තරග…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
ජාතික කනිෂ්ඨ සහ ජාතික යොවුන් බර ඉසිලීමේ තරගාවලිය අද(26) මාතලේ දී ආරම්භ…
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ…
මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
දකුණු මෙක්සිකෝවේ මගී දුම්රියක් පිලී පැනීමකින් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13දෙනෙකු මියගොස් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔක්සාකා ප්‍රාන්තයේ ටෙහු ආන්ටෙපෙක් දුම්රිය මාර්ගයේ ඉසෙඩ් රේඛාවේදී මෙම පිලී පැනීම සිදුව ඇති බවයි . ඒ වන විටත් දුම්රිය තුල මගීන් 250ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ .
ලෝවැසි සියලු කිතුනු බැතිමතුන් නත්තල හරසරින් පිළිගනී
පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
ඇපල් සමාගමට දඩ
සෙබළුන් දිරිගැන්වීමට රුසියාව ගත් තීරණය
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ…










































