Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්

    2026-07-05

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    2026-07-05

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.
    • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.
    • කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
    • රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර
    • විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට
    • හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ගේ නොපැමිණීම ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය

    මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ගේ නොපැමිණීම ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය

    2023-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැඳවා තිබූ මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරින් නොපැමිණීම සම්බන්ධයෙන් කමිටුව අප්‍රසාදය පළ කර තිබෙනවා.

    මුදල් අමාත්‍යාංශයට අදාළ කරුණු සාකච්ඡාවට ගැනීම සදහා නිලධාරින් කැඳවන විට පාර්ලිමේන්තුවට වග කියන අමාත්‍යාංශ ප්‍රධානි කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු බවයි මෙහිදි අවධාරණය කෙරුණේ.

    මේ අතර මුදල් අමාත්‍යාංශය විසින් මෙම වසරේ ජුනි මස අවසාන වන විට මූල්‍ය තත්ත්වය මෙහිදි කාරක සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

    එම වාර්තාව අනුව අය වැයේ ප්‍රාථමික ශේෂය සියයට 0.1 ක අතිරික්තයක් පවතින බවයි වාර්තා වුණේ.

    ප්‍රධාන වශයෙන් භාණඩ හා සේවා මත වැට් බද්ධ සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් බදු එකතු කිරීම වාර්ෂිකව සියයට 41.9 කින් එනම් බිලියන 1317 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මෙහිදි අනාවරණය වුණා.

     

    පෙර පුව​තආනයනික බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව අද සිට
    ඊළඟ පුව​ත සුදුසුකම් ලැබීමේ තරගයට පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර

    සබැ​ඳි පුවත්

    වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්

    2026-07-05

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    2026-07-05

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    2026-07-05

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group