දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගු ණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පම පසව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල…

ශ්‍රී ලංකා නිල සංචිත වත්කම් ප්‍රමාණය පහළට
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ නිල සංචිතවල සුළු අඩු වීමක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව…
එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලන සැමරුම් උත්සවය කල් දමයි
එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලන සැමරුම් උත්සවය කල් දමා තිබෙනවා. ඊයේ පක්ෂ සභාපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසිනුයි මෙම…
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් පිළිබදව විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී අදළ සැලසුම්වලට දේශීය ණය ඇතුළත් කිරීම පිළිබද අවධානය යොමු කෙරෙනු…
ආණ්ඩු වෙනස් වුනත් රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි
ආණ්ඩු වෙනස් වුවද , රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට…
පාස්කු ප්‍රහාරයේ වරද පිළිගන්නේ නම් සමාව දීමට සුදානම්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිඳු කළ පිරිස් එම වැරදි පිළිගන්නේ නම්, සමාව දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොච්චිකඩේ සාන්ත අන්තෝනි…
සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරදියි – VIDEO
වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණු ඇතුළත් කරමින් සමගි…
නාගරික යාචකයන් පිළිබඳව සංගණනයක්
නාගරික ප්‍රදේශ තුළ සැරිසරන යාචකයන් පිළිබඳව සංගණනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි, කාරක සභාව විසින් සමාජ සේවා දෙපාර්තමේන්තුවට නියම කර…
දයාසිරිගේ ඉල්ලීම දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් නිකුත් කර ඇති ලිපි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා…
මෙම වසර තුළ ශ්‍රී ලාංකිකයින් 4556 දෙනෙකු දකුණු කොරියාව බලා පිටව යයි
2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ගත වූ මාස 8 ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 4556 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සදහා පිටත් කර…
විදුලිබල ව්‍යාපෘති පිළිබඳ ඇගයීමක්
මෙරට විදුලිබල ව්‍යාපෘතිවල ඇගයීමක් පසුගිය සතියේදී සිදුකර තිබෙනවා. ඒ, ජපන් රජය සහ ජපන් ජාත්‍යාන්තර සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය සහය මතයි. දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති මෙන්ම මූල්‍ය…
රෝහල්වල අඩුපාඩු හේතුවෙන් එළඹෙන 22 වන දා සිට විරෝධතා ව්‍යාපාරයක්
රට තුළ පවතින රෝහල්වල අඩුපාඩු හේතුවෙන් එළඹෙන 22 වන දා සිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත…
අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් කිහිපයකට නිවාඩු
ගංවතුර සහ නායයාම් අවදානම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි පාසල් 3 කට සහ මතුගම අධ්‍යාපන කලාපයේ පාසලකට අයහපත් කාලගුණික තත්ත්වය පහව යන තෙක් නිවාඩු…
කංසා වගාවට අවසරය හිමිවන ගැසට් නිවේදනය ලබන සතියේ
ඖෂධීය කංසා වගාවට අවසරය හිමිවන ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
රුසියානු ජනපතිගෙන් දෝෂාරෝපණයක්
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…









































