මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වන ලංකා පාසල් සංවර්ධන නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා මේ බව උපවාසකරුවන්ට අද(30) දැනුම්දී තිබෙනවා. ඒ අනුව ලබන අඟහරුවාදා (03) සවස හයට මෙම සාකච්ඡාව…
අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 06කට හෙට දිනයේදී මුදල් ලබා දීමට පියවර
අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට දිනයේ බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව ලක්ෂ 6ක පමණ ප්‍රතිලාභීන් පිරිසකට…
ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ මිලදී ගැනීම සඳහා පංච පුද්ගල කමිටුවක්
ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ මිලදී ගැනීම ස’ඳහා පංච පුද්ගල කමිටුවක් පතකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසිනුයි මෙම පියවර ගෙන ඇත්තේ. මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය…
ගාල්ල බන්ධනාගාරයේ බැක්ටීරියාව බස්නාහිර පළාතෙත් ව්‍යාප්ත වී ඇද්දයි සැකයක්
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වෙමින් පැවති එමෙන්ම රැඳවියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මෙනින්ගො කොකල් බැක්ටීරියාව බස්නාහිර පළාත තුළ ද ව්‍යාප්ත වී ඇද්ද යන්න පිළිබඳ…
වනාතමුල්ලේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්
බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිසිය වෙඩි තබද්දී සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා. එම සැකකරුවන් දෙදෙනා මෝටර් රථයකින් පලා ගොස් ඇති බවයි වාර්තා…
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට අනතුරු ඇඟවීමක්
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඉඩාලියා නිවර්තන සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. එය තුන්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස…
ගාල්ල බන්ධනාගාරයෙන් හඳුනාගත් බැක්ටීරියාව කොළඹටත්
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකු ජීවිතක්ෂයට පත් වූ මෙනින්ගො කොකල් නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබෙනවා. මෙම රෝගියා ජාඇල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි…
ජනපති සමග කිසිම ගනුදෙනුවක් නෑ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කෙසේ වෙතත් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා පමණක් ආණ්ඩුව…
අද රෑට සුපිරි සඳක්
සුපිරි සඳක් අද දිනයේදී ජනතාවට දැක ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ…
කහ උණ රෝගය සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් මෙරට නෑ
කහ උණ රෝගය සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අප්‍රිකානු කලාපයේ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට මෙම ප්‍රතිශක්තිකරණ එන්නත…
රජය ඉන්දියානු ගොවීන් ශක්තිමත් කරන්න උත්සහ කරනවා
ඉන්දියාවෙන් යළිත් බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම තුළින් මෙරට දේශීය කර්මාන්තකරුවන්ට බලපෑමක් සිදු වන බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එම…
විධායකය අධිකරණයට අභියෝග කරනවා
විධායකය අධිකරණයට අභියෝග කරන බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා චෝදනා කරනවා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදුන් නියෝගවලට අවනත නොවීම තුළින් ඒ බව…
කැස්බෑවන් මිය යාමට හේතුව හෙළි වෙයි
මෙරට වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවන් මිය යාමට හේතුව අනාවරණය වී තිබෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මුහුදේ සිදු වූ පිපිරීමක් හේතුවෙන් මෙම සතුන්…
කතරගම වෙඩි තැබීමක්
කතරගම ගම් උදාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ශීත දේශගුණය බලපා ඇති යුක්රේනයේ කියෙව් නගරයට සහ අනෙකුත් නගරවලට ප්‍රහාර එල්ල කිරීම සතියකට නතර…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
ශීත දේශගුණය බලපා ඇති යුක්රේනයේ කියෙව් නගරයට සහ අනෙකුත් නගරවලට ප්‍රහාර එල්ල කිරීම සතියකට නතර කිරීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඒ ධවල මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමකදීයී. පවතින දැඩි ශීත කාලය සැලකිල්ලට ගනිමින් සතියක කාලයක් ප්‍රහාර නතර කරන ලෙස තමා පුද්ගලිකවම ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටි…
අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි
ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් හරාර්ඩ්හියර් වරාය නගරය මුදා ගැනීමට ආරක්ෂක අංශ සමත්වෙයි
රුසියානු ජනපතිගෙන් දෝෂාරෝපණයක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































