බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී වැඩසටහන් පිළිබඳ බෑන් කී මූන් ගේ ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී වැඩසටහන් සම්බන්ධයෙන් සෑහීමට පත්වන බව ගෝලීය හරිත වර්ධන කවුන්සිලයේ සභාපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පවසනවා. අරලියගහ…
සංඝරත්නයේ පන්දහසක් අද කොළඹට
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව 5000ක් මහා සංඝරත්නය අද දිනයේ දී කොළඹට වැඩමවීමට නියමිත බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්…
වෛද්‍යවරුන් අද දීප ව්‍යාප්ත වර්ජනයක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා . ඒ අනුව රාජ්‍ය මෙන්ම පෞද්ගලික රෝහල්වල සේවයෙන් ද ඔවුන් ඉවත්…
9 වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභා වාරය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද විවෘත්ත කෙරේ – විපක්ෂය වර්ජනයක
නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කිරීමට නියමිතයි . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථා ප්‍රකාරව ලැබී ඇති…
හෝමාගම මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය
හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයෙන් සිදු…
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගෙන් විදුලිබල ඇමතිට අභියෝගයක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම විසින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතු`ඵ පාර්ශව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද සලකා…
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට පක්ෂ දෙකක් සහභාගි නොවීමේ තිරණයක්
සමගි ජන බලවේගය පක්ෂය සහ ඩලස් කණ්ඩායම හෙට පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය…
අලුත් අවුරුදු කාලසීමාව තුළදී තවත් භාණ්ඩ වල මිල පහළ දමන බවට ඉඟියක්
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලසීමාව තුළදී තවත් භාණ්ඩ මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. වෙළඳ අමාත්‍යවරාය විසින්…
මැතිවරණය පිළිබඳ ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්
එළඹීමට නියමිත මැතිවරණය කිසිසේත් කල්දැමිය නොහැකි බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ඡන්ද අයිතිය යනු ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වීම හේතුවෙන් කිසිවෙකු…
ණය නොගෙවීම හේතුවෙන් බොහෝ රටවල්වලින් නඩු පවරා ඇතැයි බන්දුල කියයි
ජාත්‍යන්තර වශයෙන් ලබාගත් ණය නොගෙවීම හේතුවෙන් බොහෝ රටවල්වලින් නඩු පවරා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ අද කොළඹදී…
වෛද්‍ය සංගමය හෙට සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කරයි
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට උදෑසන 8 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ…
අරණායක සිද්ධියට අදාළව 08 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගනියි
අරණායක – ගොඩිගමුව ප්‍රදේශයේ දී පියා විසින් සිය දරු දෙදෙනා ඝාතනය කොට ඔහු ද සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට අදාලව දරුවන්ගේ මවගෙන් ඇතුළු 08…
චාල්ස්ගේ අස්වීම ජනපති පිළිගනී
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට පී.එස්.එම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි. ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…