බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව කැඳවීමේ සූදානමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව කැඳවීමේ සූදානමක් පවතින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්…
ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම උතුරු මැද පළාතේත් මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්වලත් වැසි වාර…
ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි
ව්‍යවස්ථාදායක සභාව අද යළි රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදි කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරිමේ නව ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතයි. පෙබරවාරි මස පළමු…
“අපේ අලුත් කතා”- ජාතික තරුණ චිත්‍රපට උළෙල
75 වන නිදහස් උත්සවයට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක් සංවිධාන කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ජාතික තරුණ වේදිකාව වැඩසටහන යටතේ එය…
මෙරටට තවත් ජීවිතාරක්ෂක එන්නත් තොගයක පරිත්‍යාගයක්
ජිවිතාරක්ෂක ඖෂධ එන්නත් තොගයක් මුකුල් මාධව් පදනම හා එක්සත් රාජධානියේ ඉන්දීය සම්භවයක් සහිත විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබුවා. අඩු රුධිර…
මැතිවරණය නොපැවත්විමටද හේතු පැමිණිය හැකියි – මැතිවරණ කොමසාරිස් ජනරාල් කියයි
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සමාජයේ යම් අවිනිශ්චිතතාවක් නිර්මාණය වී තිබෙනවා. ඒ මැතිවරණය නොපැවැත්වෙනු ඇති බවට ඇතැම් පාර්ශව විසින් කරනු ලබන ප්‍රකාශ හේතුවෙන්. කෙසේ වෙතත් පාර්ලිමේන්තු…
බැංකුවලට පොලිසියෙන් විශේෂ උපදේශයක්
ATM යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේදී ඒ පිළිබඳ තම ප්‍රදේශයේ පොලිසියද දැනුවත් කරන ලෙස පොලිස් මූලස්ථානය බැංකු හා මූලය ආයතනවලින් ඉල්ලා සිටිනවා. එම කටයුතු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ…
තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කල පුද්ගලයෙකු අත්අඩංගුවට
තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා., ඒ අම්බලන්තොට…
2050 වන විට හරිත ආර්ථිකයකට වැඩපිළිවෙළක්
පරිසරය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම මේ වනවිටත් සකස් කරමින් සිටින අතර වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර…
ජනපතිගේ රාජාසන කථාව වර්ජනය කිරීමට සමස්ථ විපක්ෂයේ තීරණය
පර්ලිම්නේතුවේ නව සැසි වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන කරන රාජාසන කථාව වර්ජනය කිරීමට සමසථ් විපක්ෂයම තීරණය කර තිබෙනවා. ප්‍රධාන විපක්ෂය…
අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල ඉහළට
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලොග් ෑ්‍ර ම් 12.5ක ගෑස් සිලිනඩ් රයක් රුපියල් 200කින් ඉහළ…
භූ කම්පනය සිදුවූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙක් සිටින බවට අනාවරණයක්
ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු අතරින් එක් අයෙකුට පමණක් භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී ඇති බවට සැකපළකරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා . ශ්‍රී…
තරුණයෙක් මුහුදු පතුලේ සැඟවෙයි
පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්ව තිබෙනවා. රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්. ඔහු තවත් තරුණයින් දෙදෙනෙකු සමග දියනෑමට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි. ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…