කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

යාල්රාණි නිසා උතුරු දුම්රිය මාර්ගයේ අනතුරුවල වැඩිවීමක්
යාපනය සිට වවුනියාව දක්වා ගමන් ගන්නා යාල්රාණී දුම්රියේ ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා. දුම්රියේ ගැටීමෙන් අලිමංකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වු බවයි අප වාර්තාකරු…
යාල බලන්න ගිය විදෙස් සංචාරකයෙකු අතුරුදන්
යාල වනෝද්‍යානය නැරඹීමට ගිය විදෙස් සංචාරකයෙකු අතුරුදන්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතිකයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි. ඊයේ පස්වරුවේ සිටයි ඔහු අතුරුදන්ව…
යුක්රේනයට අමෙරිකාවෙන් යුද ආධාර පැකේජයක්
ඩොලර් බිලියන දෙකක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දෙන බව අමෙරිකාව පවසනවා. රොකට් පද්ධති සදහා අමතර පතොරම් , අධිතාක්ෂණික රොකට් පද්ධති සහ ඩ්‍රෝන යානා මෙන්ම…
යල කන්නයට අවශ්‍ය පොහොර ආනයනයට පියවර
එළඹෙන යල කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා පැවසුවේ පොහොර ආනයනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග…
බිත්තර ආනයනයට පනවා ඇති බදු සංශෝධනයට පියවර
බිත්තර ආනයනය සදහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. බිත්තරයක් සදහා මුදල් අමාත්‍යංශය විසින් රුපියල් පනහක වෙළෙද භාණ්ඩ බද්දයක්…
ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර,සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ දී…
අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරීව ඇතුළුවීමේ සිද්ධිය පිළිබද අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර ගුරුමාරු නියෝජිතයින්…
මැතිවරණ කල් දැමීමට හවුල්වන සියලු පාර්ශව නීතිය හමුවට ගෙනයන බව සජිත් කියයි
මැතිවරණ කල් දැමීමට හවුල්වන සියලු පාර්ශව නීතිය හමුවට ගෙනයන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගය සංවිධානය කර තිබු ජන රැළියකට එක්වෙමින්…
විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශයක්
පුනර්ජනනීය විදුලි බලාගාර මගින් මෙගාවොට් 2500ක අමතර ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා කියා…
සුසිල්ගේ අසභ්‍ය වචන නිසා වරප්‍රසාද කඩවුණා – රෝහිණි කතානායකට ලියයි
අධ්‍යාපන අමාත්‍ය සුසින් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචන භාවිත කරමින් තමන්ට අපහස කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය පවසනවා. කතානායකවරයාට ලිපියක් යොමුකරමින් ඇය පෙන්වා…
මුදල් කාරක සභාවේ මුල් පුටුව නිසා විපක්ෂ මන්ත්‍රීවරයෙක් ස්වාධීන වන ලකුණු
පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිධුරයෙන් ඉවත් වන ලෙස විපක්ෂය නායකවරයා දැනුම් දී තිබෙනවා. රාජ්‍ය මුදල් කාරක සභාවේ හිටපු සභාපති හර්ෂ…
යුද හමුදා සාමාජිකයෙකු සියදිවි නසාගනියි
සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබෙන යුද හමුදා සාමාජිකයෙකු සියදිවිනසාගෙන තිබෙනවා. මෙලෙස වෙඩිතබා ගෙන ඇත්තේ පනාගොඩ යුද හමුදා කදවුරේ සේවය කළ සෙබෙලෙකුයි. යුද හමුදා මාධ්‍ය අංශය…
වෘත්තිය සමිති සහ ජනපති අතර සාකච්ඡාවක්
රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුබද්ධ වෛද්‍ය සංගම් නියෝජිතයින්ද මෙම සාකච්ඡාවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…